ඉදිරි මහා මැතිවරණයේ දී පොහොට්ටුවෙන් ඡන්දය ඉල්ලන මෛත්‍රීට ගෑවුණු කිසිවෙකුට ඡන්දය දෙන්න එපායැ‘යි කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන, සංචාරක හා ගුවන් සේවා ඇමති
Read More »
රූපවාහිනී හා ගුවන්විදුලි බලපත්‍ර නිකුත් කිරීම නියමානුකූල කිරීම සඳහා කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබේ.
Read More »
නව කොරෝනා වෛරසය ආසාදනය වූ ඉතාලියේ වෙසෙන ශ්‍රී ලාංකික කාන්තාවගේ සෙ$ඛ්‍ය තත්ත්වය යහපත් අතට හැරෙමින් තිබෙන බවට තොරතුරු වාර්තා වේ.
Read More »
ප්‍රවීන පිහිනුම් උපදේශක, හිටපු ජීවිතාරක්ෂක, ජාතික පුහුණුකරු රොෂාන් විජේසිංහ විසින් ජීවිතාරක්ෂාව පිළිබදව පාසල් දරුවන් දැනුවත් කිරීමේ වැඩමුලුවක් ආරම්භ කිරීමට සූදානම් වේ.
Read More »
පසුගිය ජනාධිපතිවරණය සමයේ මහත් ආන්දෝලනයකට තුඩුදුන් සුදු වෑන් මාධ්‍ය සාකච්ඡා සිද්ධිය සම්බන්ධයෙන් රහස් පොලිසිය විසින් කොළඹ, නාරාහේන්පිට ලංකා රෝහලේ දී අත්අඩංගුවට ගත්
Read More »
මේ වනවිට ලෝක වෙළෙඳපොළේ බොරතෙල් බැරලයක මිල ඩොලර් 50.2ට අඩුවී ඇති නමුත් ජනතාවට එම සහනය ලබා නොදීම අසාධාරණයක් බව ජාතික සේවක සංගමයේ උප සංවිධායක ආනන්ද පාලිත ‘අරුණ’ ට පැවසීය.
Read More »
උමා ඔය ව්‍යාපෘතිය හේතුවෙන් වගා හානි වූ ගොවීන්ට වන්දි ගෙවා ඇති ආකාරය පිළිබඳ දැක්වෙන සවිස්තර වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය විසින් නීතිපතිවරයාට නියෝග කළේය.
Read More »
ඡන්දපොළ පිහිටි ප්‍රදේශයේ පවතින යම් තත්ත්වයක් හේතුවෙන් යම් ඡන්ද දායකයකුට සිය ඡන්ද පොළට ගොස් ඡන්දය ප්‍රකාශ කිරීමට නොහැකි වෙතැයි සාධාරණ බියක් ඇත්නම්
Read More »
රුසියානු නාවික හමුදාවට අයත් ‘යරොස්ලව් මඩ්රි’ (Yaroslav Mudry) සහ ‘වික්ටර් කොනෙට්ස්කි’ (Victor Konetsky) යන නෞකාවන් දෙකක් ඊයේ (04) කොළඹ වරායට සේන්දු විය.
Read More »
රාජපක්ෂවරු නැවත බලයට පත්වූ දා සිට රට තුළ යළිත් භීතිය ගොඩනැගෙමින් තිබෙන බව හියුමන් රයිට්ස් වොච් සංවිධානය ප්‍රකාශ කරයි.
Read More »
රථවාහන තදබදයට විසඳුමක් ලෙස වැල්ලවත්ත සිට බත්තරමුල්ල දියත උයන දක්වා මගී ප්‍රවාහන බෝට්ටු සේවාවක් මෙම 11 වැනිදා සිට ආරම්භ කෙරේ.
Read More »