නවතම ප්‍රවෘත්ති

ජනපති රුව ප්‍රදර්ශනයෙන් වළකින්නැයි ඉල්ලීමක්

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ ඡායාරූප හෝ අතින් සිතුවම් කරන ලද එතුමාගේ රුව ප්‍රසිද්ධ ස්ථානවල ප්‍රදර්ශනය නොකරන්නැයි අදාළ පාර්ශ්වයන්ගෙන්
ඉල්ලීමක් කෙරේ.
Read More »

සමහරු පල නොකියා පලා ඛෙදනවා – දයාසිරි

පසුගිය මැතිවරණයේදී අපි එක නායකයෙක් ජය්‍රහහණය කිරීමටයි ඉදිරිපත් වුනේ . ඒ නිසා මෙතනින් ඉවත් වෙන්න අපි කටයුතු කරන්නේ නෑ. සමහර බලවේග වලට වුවමනා වී තිබෙනවා අපි අතර බෙදීම් ඇති
Read More »

අත්අඩංගුවට ගත් අන්තරේ 22 ක් රිමාන්ඩ්

අධිකරණ නියෝග උල්ලංඝණය කරමින් කොළඹ විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව ඉදිරිපිට සත්‍යග්‍රහයක නිරත වු අන්තර් විශ්ව විද්‍යාලීය ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු පුජ්‍ය රත්කරව්
Read More »

අවුරුදු 6 ක දැරිය අපයෝජනය කළ අය ගැන 1929 ට කියන්න

සමාජ මාධ්‍ය තල හුවමාරු වන වයස අවුරුදු 6ක පමණ දැරියක් ලිංගික අපයෝජනයට ලක් කරනු ලබන වීඩියෝ පටය පිළිබද තොරතුරු දන්නේ නම් දැනුම් දෙන ලෙස ජාතික ළමා ආරක්ෂක අධිකාරිය ඉල්ලීමක් කර
Read More »

ඉතාලියේ සිට පැමිණි දෙදෙනාට කොරෝනා නැහැ – ද.කොරියාවේ සිට පැමිණි 2 ක් මීගමුව රෝහලට

දකුණු කොරියාවේ සිට දිවයිනට පැමිණි ශ්‍රී ලාංකිකයින් දෙදෙනෙකු මීගමුව රෝහලට ඇතුලත් කර තිඛේ.
Read More »

පිල් මාරුව ඇරඹෙයි – එජාපයෙන් පිරිසක් පොහොට්ටුවට

එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී එස් බී නාවින්න මහතා ඉදිරි මහ මැතිවරණයට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමග එක්ව තරග කිරිමට තීරණය කර තිඛේ.
Read More »

පාර්ලිමේන්තුව විසුරවීමේ බලය ජනපතිට

අද මධ්‍යම රාත්‍රී 12 න් පසුව පාර්ලිමේන්තුව විසුරුවා හැරිමේ බලය ජනාධිපතිවරයාට හිමිවනු ඇති. ඒ 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට අනුවයි.
Read More »

කෙළඹ සත්‍යග්‍රහයේ නිරත වු අන්තරේ 21 ක් අත්අඩංගුවට

කොළඹ විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව ඉදිරිපිට සත්‍යග්‍රහයක නිරත වු අන්තර් විශ්ව විද්‍යාලීය ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු පුජ්‍ය රත්කරව්වේ ජිනරතන හිමි ඇතුලු සිසුන්
Read More »

කුඩු නිලාන්ගේ ගෝලයින් 2 ක් හෙරොයින් සමග රාජගිරියේදී අත්අඩංගුවට

රුපියල් කෝටි දෙකකට අධික වටිනාකමින් යුත් හෙරොයින් කිලෝ 3 යි ග්‍රෑම් 267 ක් සමග සැකකරුවන් දෙදෙනෙකු පොලිස් මත්ද්‍රව්‍යනාශක කාර්යංශය විසින් රාජගිරිය කොස්වත්ත පාර නෙලුම් පෙදෙස
Read More »