මතුගම බාලිකා පාරේ නිවසකට කඩා වැදී තිදරු මවකට වෙඩි තබා ඝාතනය කළ සිද්ධිය සම්බන්ධයෙන් පුද්ගලයෙකු ඊයේ (06) කළුතර උතුර පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
Read More »
විදුලිබල අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය අද (04) සිය ධුරයෙහි වැඩ ආරම්භ කරනු ලැබුවා.
Read More »
ඕස්ට්‍රේලියාවේ බාලවයස්කාර දැරියන්ට නිරුවත් ඡායාරූප එවන ලෙස තර්ජනය කළ 24 හැවිරිදි ශ්‍රී ලාංකික තරුණයෙකුට වසර 13 ක සිර දඬුවමක් නියම කර තිබෙනවා.
Read More »
බාලවයස්කාර දැරියන් දෙදෙනකුට ලිංගික අතවර කළ බවට සැකකෙරෙන ග්‍රාම නිලධාරිවරයෙකු අම්බලන්තොට පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
Read More »
යුක්රේන ජාතික තරුණියකට ලිංගික අතවර කිරීමේ චෝදනාව මත සැකපිට 29 හැවිරිදි තරුණයකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
Read More »
ඇල්පිටිය පිටිගල වෑයිහේන ඈපා මාවතේදී පිරිසක් අතර ඇතිවූ ගැටුමකදී, තිදරු මවකට තියුණු ආයුධයකින් පහරදී ඝාතනය කර තිබෙනවා.
Read More »
මාදම්පේ පොලිස් වසමේ 43 3/4 සැතපුම් කණුව අසලදී , හලාවත සිට කොළඹ දෙසට ධාවනය වූ දුම්රියකට පැන කාන්තාවක් සියදිවි හානි කර ගෙන තිබෙනවා.
Read More »
දමිළ චිත්‍රපට රංගන ශිල්පිනියක් වන අකිලා නාරායනන් අමෙරිකානු යුද්ධ හමුදාවට එක්වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
Read More »
කුකුළත් අතේ තියාගෙන උදේ පාන්දරම ගමන පිටත්වෙච්චි අපි රිදියගමට ළඟා වෙනකොට වෙලාව උදේ නවයයි තිහට විතර ඇති. මේ පළාත බොහොම අව් කාශ්ඨකයි.
Read More »
බදුරලිය පොලිස් බල ප්‍රදේශයේ අද අලුයම (02) සිදුවූ වෙඩි තැබීමකින් කාන්තාවක් බරපතළ තුවාල ලබා රෝහල් ගතකර තිබෙනවා.
Read More »
වයස අවුරුදු 13ක දැරියක් දුෂණය කළ බව කියන , 27 හැවිරිදි පුද්ගලයෙක් හලාවත පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
Read More »