මේ වසරේ වියදම් සඳහා මැතිවරණ කොමිෂන් සභාව රුපියල් මිලියන 4000 ක මුදලක් ඉල්ලා ඇතත් අතුරු සම්මත ගිණුමෙන් වෙන්කර ඇත්තේ රුපියල් මිලියන 1004කි.
Read More »
කොරෝනා වෛරසය පිළිබදව ජාතික ක්‍රියාකාරී ආරක්ෂක කමිටුව සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය සේවා, කාන්තා හා ළමා කටයුතු සහ සමාජ ආරක්ෂණ අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්ච් මහත්මියගේ උපදෙස් පරිදි
Read More »
ධීවර කර්මාන්තය රැක ගනිමින් පාරිභෝගිකයාට ද සාධාරණ මිලකට මාළු ලබා ගැනීමට අවස්ථාව සලසන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා නිලධාරීන්ට උපදෙස් දෙයි.
Read More »
රුසියාවේ හිටපු තානාපති උදයංග වීරතුංග මහතා ලබන මස 11 වනදා දක්වා යලි රක්ෂිත බන්ධනාගාර ගත කර තිඛේ.
Read More »
මාධ්‍යවල ප්‍රචාරය වු හඩපට සහ පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායක මහතා හඩ සැසදෙන බව රජයේ රස පරීක්ෂක අද අධිකරණය දැනුම් දී ඇත.
Read More »
අධිකරණ කටයුතුවලට මැදිහත්වීමේ චෝදනාවකට අදාලව රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායක මහතා ඇප මත මුදා හැර තිඛේ.
Read More »
ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල් ආර්.එම්. සෝභිත රාජකරුණා මහතා අභියාචනාධිකරණ විනිසුරුවරයකු ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා
Read More »
30/1 යෝජනාවට සම අනුග්‍රාහකත්වය දැක්වීමෙන් ශ්‍රී ලංකාව ඉවත් වන බව ජිනීවා මානව හිමිකම් කවුන්සිලයට රජය නිල වශයෙන් දැනුම් දෙයි.
Read More »
මෙම වසර තුළ මාර්ග අනතුරු නිසා අඩු තරමින් පුද්ගලයින් 3000කට අධික පිරිසක් මියයාමට ඉඩ ඇතැයි ප්‍රවාහණ හා සෞඛ්‍ය අංශ පුරෝකථනය කර ඇති බව ප්‍රවාහණ සේවා කළමණාකරණ අමාත්‍ය
Read More »
ඊයේ දිනයේ ගුරුවරු ලෙඩ නිවාඩු දැමිම හේතු කොට ගෙන පාසල් සිසුන් ප්‍රවාහනය කරන පාසැල් සේවා පෞද්ගලික බස් රථ ඊයේ ලෙඩ වු බව කෑගල්ල පාසැල් වල දෙමාපියන් ගෙන් අසන්නට ලැබිණි.
Read More »
මහ මැතිවරණය ලබන අප්‍රේල් 25 වනදා සහ මැයි 04 වනදා අතර දිනයකදී පැවැත්වීමට හැකිවනු ඇති බව මැතිවරණ කොමිසම පවසයි.
Read More »