එළඹෙන 26වනදා සියලූ ගුරු - විදුහල්පතිවරු අසනීප නිවාඩු වාර්තා කිරීමේ වෘත්තීය කි‍්‍රයාමාර්ගයක නිරතව උද්ඝොෂණක් පවත්වන බව
Read More »
ඡන්දයේ ගෞරවය ආරක්ෂා කළ හැකි වන්නේ ජාතික ජන බලවේගයට ඡන්දය ලබා දීමෙන් පමණක් බව ජනතා විමුක්ති පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා පවසයි.
Read More »
ඇතැම් පාර්ශව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වෙන් කිරිමට උත්සහ දැරුවද එය කිසි දිනක සාර්ථක නොවන බව පාර්ලිමේන්තු මන්ත්‍රී වීරකුමාර දිසානායක මහතා පවසයි.
Read More »
සමගි ජන බලවේගය සමග එක්වන්නැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ආරාධනා කර තිඛේ.
Read More »
මත්තල හා රත්මලාන ගුවන්තොටුපළවල ජාත්‍යන්තර ගුවන් ගමන් ආරම්භ කිරීම සදහා නව යෝජනාවලියක් සැකසේ.
Read More »
අද්මිරාල් වසන්ත කරන්නාගොඩ මහතාට 4 වන වරටත් සිතාසි නිකුත් කිරිමට කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණය අද නියම කර ඇත.
Read More »
දින 5ක් පුරා විරෝධතා සිදු කිරීමට වෙන් කර ඇති ස්ථානයේ උපවාසයක නිරත සිටි නිවාස සංවර්ධන අධිකාරියේ රැකියා අහිමිවුවන් අද(24) ගාලුමුවදොර මාර්ගය අවහිර කරමින්
Read More »
ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව සහ විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව පාර්ලිමේන්තු ක්‍රියාවලිය පිළිබඳ ශාස්ත්‍රීය පර්යේෂණ ජාලයක් ස්ථාපනය කිරීම සඳහා අවබෝධතා ගිවිසුමක්
Read More »
පිළිමතලාව හා වත්තේගම අතර නව කාර්යාල දුම්රියක් ධාවනයට එක්කළ බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.
Read More »
මෙරට අන්තර්ජාල සේවා සපයන ඇතැම් සමාගම් සිය පාරිභෝගිකයන්ට ලබා දීමට නීතියෙන් බැඳී සිටින අන්තර්ජාල වේගයන්ගෙන් (Deta Speed) හරි අඩකටත් වඩා වැඩි වේග ප්‍රමාණයක්වත් ලබා නොදෙන බව
Read More »
පිළියන්දල වෑවර හන්දිය ප්‍රදේශයේ පිහිටි තීන්ත කර්මාන්ත ශාලාවකට අයත් රසායනික ද්‍රව්‍ය ගබඩාවක අද උදාසන හදිසි ගින්නක් හටගෙන තිඛේ.
Read More »