දේශීය වෙළෙඳපොළේ අලෙවි කරන ලිහිසි තෙල් වර්ගවල තත්ත්ව පරීක්ෂාවක් විදේශීය රටකදී සිදු කිරීමට ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිෂන් සභාව සහ පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය සූදානම්
Read More »
ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර පවතින වෙළෙඳ සහයෝගිතා ගිවිසුමේ ඇතුළත් තීරුබදු සහන උපයෝගී කරගනිමින් මෙරට සහල් ආනයනය කොට රේගුවට රුපියල් මිලියන 275 ක තීරුබදු වංචාවක් සිදු කිරී
Read More »
වසර දහයක සේවා කාලයක් සම්පූර්ණ කළ පහළ ශ්‍රේණියේ පොලිස් නිලධාරින්ට උසස්වීම් ලබා දීමට පසුගිය සතියේ කැබිනට් අනුමැතිය ලබාදුන්නද පසුගිය ආණ්ඩුව සමයේ සකස් කළ ලේඛනයකට අනුව එම උසස්
Read More »
'කොවිඩ් -19’ වෛරසය පිළිබඳ භීතිය හේතුවෙන් දින දාහතරක කාලයක් හුදෙකලා නිරෝධායනය කිරීමකට ලක්කරන ලද චීන ජාතික කම්කරුවන් පසුගිය බ්‍රහස්පතින්දා හා සිකුරාදා යන දිනයන්හි නැවත සේවය
Read More »
අනිවාර්ය නිවාඩු යවා සිටින පොලිස්පති පූජිත් ජයසුන්දරගේ සේවා කාලය ලබන මාර්තු 15 දිනෙන් අවසන් වීමෙන් පසුව පුරප්පාඩු වන පොලිස්පති පුටුව සඳහා ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන්
Read More »
කෙරවලපිටිය එල්.එන්.ජී. බලාගාරය ඉදිකිරීම් කටයුතු ප්‍රමාද වූයේ ඊට අනුමැතිය ලබාදීමට නම් සීයට තුනක කොමිස් මුදලක් අවශ්‍ය බවට පසුගිය රජයේ හිටපු විදුලිබල හා බලශක්ති ඇමැතිවරයෙ
Read More »
ජිනීවා නුවරදී හෙට (24 වැනිදා) ආරම්භ වන හතළිස්තුන්වන එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිෂන් සැසියට යෝජනා පහක් ඉදිරිපත් කිරීමට රජය තීරණය කර ඇත.
Read More »
අටවන පාර්ලිමේන්තුව මාර්තු මස 02 දින විසුරුවා හැරෙන බවට දේශපාලන ආරංචි පැතිර යෑමත් සමග ප්‍රධාන පක්ෂවලින් නාම යෝජනා අපේක්ෂා කරන පිරිසද වැඩි වී තිබේ.
Read More »
දීර්ඝ කාලයක් එකම තනතුරේ සිටින පොලිස් නිලධාරින්ට උසස්වීම් ලබාදීමට රජය ගත් තීන්දුවට අවශ්‍ය සුදුසුකම් ඉදිරිපත් කිරීමේදී රුපියල් පනහක මුද්දර ඇලවූ දිවුරුම් ප්‍රකාශයක්
Read More »
පාස්කු ප්‍රහාරයේ විමර්ශන වල තත්ත්වය හා ඉදිරියේදි ගතයුතු ක්‍රියාමාර්ග ගැන සොයා බැලීමට ජනාධිපති ගෝඪාභය රාජපක්ෂ මහතා ගේ නියෝග මත බුද්ධි අංශ ප්‍රධානින්ගෙන් සමන්විත කාර්ය සා
Read More »
විපක්ෂයේ කාර්ය භාර්ය විය යුත්තේ ආණ්ඩුවේ සියලු දෙයට විරුද්ධ වීම නොවන බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පසවයි.
Read More »