මුතුරාජවෙල අභය භූමි කලාපය තුල ගින්නෙන් අභය භූමි කලාපයේ අක්කර හතරක පමණ කඩොලාන පරිසර පද්ධතියට දැඩි ලෙස හානිවී ඇතැයි පරිසර හා සොභදහම් අධ්‍යයන මධ්‍යස්ථානයේ ජාතික සම්බන්ධීකාරක
Read More »
නිවරදි ක්‍රමය අනුව පාර්ලිමේන්තුව විසුරුවා හැරිය යුතු වන්නේ ලබන සැප්තැම්බර් 02 වනදා බව ජනතා විමුක්ති පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා පවසයි.
Read More »
විදුලිය ලබා ගැනීමේදී සිදුවන අක්‍රමිකතා වළක්වා ගැනීම සඳහා නව ස්මාට් විදුලි මීටරයක් හදුන්වා දීමට විදුලි බල හා බලශක්ති අමාත්‍යාංශය පියවර ගෙන තිබේ.
Read More »
දකුණු කොරියාවේ නව කොරෝනා වෛරසය පැතිරයාම සැලකිය යුතු ලෙස ඉහළ ගොස් තිඛේ.
Read More »
සංවිධානාත්මක අපරාධ සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන මාකඳුරේ මධූෂ්ගේ සමීපතමයෙකු වන බාලසිංහ පේලිගේ සමන්ත හෙවත් ආමි සමන්ත රඳවාගෙන ප්‍රශ්න කිරීමට අධිකරණයෙන් අවසර ලබාදෙයි.
Read More »
ජනාධිපතිවරණයේදී මෙන්ම ඉරිදි මහ මැතිවරණය ජය ගැනිමට ද ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සහය වඩාත් වැදගත් වන බව පක්ෂ මහ ලේකම් රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා පවසයි.
Read More »
නැගෙනහිර, ඌව සහ මධ්‍යම පළාත්වලත් හම්බන්තොටදිස්ත්‍රික්කයේත් විටින් විටවැසි ඇති වන අතර පොළොන්නරුව සහ මුලතිවු දිස්ත්‍රික්කවල වැසි වාර කිහිපයක් ඇතිවේ.
Read More »
තමන් විරුද්ධ වන්නේ රජය අමතර මුදල් සපයා ගැනීම වෙනුවෙන් ණය සීමාව ඉහළ නංවා ගැනීම සම්බන්ධයෙන් මිස රජයේ සංවර්ධන කටයුතු වලට නොවන බව පාර්ලිමේන්තු මන්ත්‍රී මංගල සමරවීර පැවසීය
Read More »
සයින්දමරුදු නගර සභාවක් බවට පත්කිරීම අනිවාර්යයෙන්ම කළ යුත්තක් බව කල්මුණේ නගරාධිපති රකීබ් අබුබකර් ‘අරුණ’ට පැවැසීය.
Read More »
බහු කාර්ය සංවර්ධන කාර්ය සාධක බළකාය මගින් අඩු ආදායම්ලාභීන් ලක්ෂයක් පුහුණු තනතුරු
සඳහා බඳවා ගැනීමේ සම්මුඛ පරීක්ෂණ ලබන සතියේ
Read More »
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ජාත්‍යන්තර රූපවාහිනී සහ ගුවන්විදුලි විකාශන කටයුතු සම්බන්ධයෙන් ටෙන්ඩර් පිරිනැමීමේදී අඩු ලංසුවක් තැබූ ටාජ් ටී.වී. ආයතනය වෙත ටෙන්ඩරය ලබාදීම හේතුවෙ
Read More »