නවතම ප්‍රවෘත්ති

බන්ධනාගාර තදබදය අවම කිරීමට වාර්ථාවක්

බන්ධනාගාර වල පවතින තදබදය අවම කිරීම සඳහා අවශ්‍ය කටයුතු යොදන්නැයි, අධිකරණ, මානව හිමිකම් හා නීති ප්‍රතිසංස්කරණ අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා බලධාරීන්ට උපදෙස් දී තිබේ.
Read More »

ෂැංග්‍රිලා බෝම්බකරුගේ පියා ඇතුළු සැකකරුවන් හයදෙනා 28වැනිදා තෙක් යළි රිමාන්ඩ්

අප්‍රේල් 21 වැනි පාස්කු ඉරුදින ෂැංග්‍රිලා හෝටලයට මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් එල්ල කළ මොහොමඩ් ඉල්හාම් අහමඩ් නමැත්තාගේ පියා ඇතුළු සැකකරුවන් හයදෙනෙකු ලබන 28 වැනිදා තෙක්
Read More »

චීනයේ වුහාන් සිට ගෙන්වා ගත් කණ්ඩායම දියතලාවෙන් යුධ හමුදා මුලස්ථානයට

දියතලාව යුධ හමුදා කඳවුරේ සිටි චීනයේ වුහාන් සිට පැමිණි ශ්‍රී ලාංකිකයන් 33 දෙනා අකුරේගොඩ යුධ හමුදා මුලස්ථානය වෙත රැගෙනවිත් තිඛේ.
Read More »

බස්නාහිර සහ සබරගමුවට අද පස්වරුවේ වැසි

සබරගමුව සහ බස්නාහිර පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථාන වලට මි.මී. 50ට වැඩි තරමක තද වර්ෂාපතනයන් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
Read More »

රජයේ සියලු නිවාස සඳහා දේශීය උළු යොදා ගැනීමේ තීරණයක්

රජයේ සියලු නිවාස ව්‍යාපෘති සඳහා දේශීය උළු පමණක් යොදාගැනීමට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ උපදෙස් මත වාස සංවර්ධන අධිකාරිය තීරණය කර තිබේ
Read More »

ගුරු – විදුහල්පති උද්​ඝෝෂණය අද

ගුරු විදුහල්පති අතුර දීමනා වැටුප් චක්‍රලේඛය නිකුත් නොකිරීමට එරෙහිව ගුරු විදුහල්පති සංගම් අද (14 වැනිදා) කොළඹ කොටුව දුම්රිය ස්ථානය ඉදිරිපිට දැවැන්ත උද්ඝෝෂණයක නිරත වන බව
Read More »

විජේවීරගේ පුතා වුණාට ජවිපෙ පුත්‍රයා නොවේ – විජේවීරගේ පුතා ‘උවිඳු’ කියයි

තමා රෝහණ විජේවීරගේ පුත්‍රයා වන නමුත් ජනතා විමුක්ති පෙරමුණේ පුත්‍රයා නොවන බව එම පෙරමුණේ නිර්මාතෘ රෝහණ විජේවීරගේ පුත් උවිඳු විජේවීර පවසයි.
Read More »

කොවිඩ් 19 රෝගීන් ඝාතනය කිරීම බොරු – චීන රජය කියයි

කොවිඩ් 19- (කොරෝනා) වෛරසය වැලඳුණ රෝගීන් චීන රජය විසින් ඝාතනය කරන බව දැක්වෙන වීඩියෝ පට කිහිපයක් සමාජ මාධ්‍ය ජාලා හරහා සංසරණය වන බවත් එම වීඩියෝ සම්පූර්ණයෙන්ම අසත්‍ය බවත්
Read More »