නවතම ප්‍රවෘත්ති

ශ්‍රී ලංකාව සමග ද්විපාර්ශ්වික සබඳතා වර්ධනයට ඊශ්‍රායලය උනන්දුවෙන්

ශ්‍රී ලංකාව සමග ද්විපාර්ශ්වික සබඳතා වර්ධනය කර ගැනීමට විශේෂයෙන් ආර්ථිකයේ විවිධ ක්ෂේත්‍ර සඳහා එරට මනාව සංවර්ධනය වූ තාක්ෂණික හැකියාවන් සැපයීමට ඊශ්‍රායලය සූදානමින් සිටී.
Read More »

අත නැතුව කාටවත් ආණ්ඩු හදන්න බැහැ – වීරකුමාර දිසානායක

ඉදිරි මහ මැතිවරණයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තීරණාත්මක සාධකය බවට පත්වන බව පක්ෂයේ මාධ්‍ය ප්‍රකාශක පාර්ලිමේන්තු මන්ත්‍රී වීරකුමාර දිසානායක මහතා පවසයි.
Read More »

ශ්‍රී ලංකාවේ න්‍යෂ්ටික බලාගාරයක් ඉදි කිරීමට රුසියාවේ අවධානය

ශ්‍රී ලංකාව තුළ න්‍යෂ්ටික බලාගාරයක්(NPP) පිහිටුවීමට කටයුතු කරන බවට ශ්‍රී ලංකාවේ රුසියානු තනාපති යූරි මැටරි රුසියන් ස්පුට්නික් සගරාව සමඟ සාකච්ඡාවට එක්වෙමින් සඳහන් කරයි.
Read More »

ශ්‍රී ලංකා ගුවන් සමාගම 19 වනදා කෝප් කමිටුවට

පසුගිය දිනවල වැඩි කතාබහට ලක්වු එයාර් බස් ගනුදෙනුව පිළිබද සාකච්ඡා කිරීම සදහා ශ්‍රී ලංකන් ගුවන් සමාගම කෝප් කමිටුවට ලබන 19 වන දා කැදවන බව පොදු ව්‍යාපාර පිළිබද කාරක සභාවේ
Read More »

මහ මැතිවරණයට මුස්ලිම්වරු පොහොට්ටුවට ඡන්දේ දෙනවා – දිලුම් කියයි

මුස්ලිම්වරුන්ගේ දැඩි සහයෝගය ඇතිව ඉදිරි මැතිවරණයෙන් පොදු ජන පෙරමුණ ස්ථීර වශයෙන්ම ජයග්‍රහණය කරන කරන බව රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා පැවසීය.
Read More »

සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ නව සභාපති ජගත් පී විජේවීර

ශ්‍රි ලංකා පරිපාලන සේවයේ ජ්‍යෙෂ්ඨ නිළධාරියකු වූ විශ්‍රාමික ජගත් පී විජේවීර මහතා සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ සභාපතිවරයා ලෙස ගරු මුදල් අමාත්‍යතුමන් විසින් පත්කර ඇත.
Read More »

ගීත නිර්මාණවලට කර්තෘ භාගය ගෙවීම මාර්තු පළමු වනදා සිට

මාර්තු 01වෙනි දා සිට ගීත නිර්මාණ සඳහා කර්තෘ භාගය ගෙවීම ක්‍රියාත්මක කළ හැකි බව අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවසී ය.
Read More »

පෞද්ගලික අංශයෙන් විදුලිය ගැනීමට අනුමැතිය

මේ දිනවල පවතින්නා වූ කාලගුණික තත්ත්වයත් සමඟ හිගයක් නොමැතිව විදුලිය සැපයීම සඳහා පෞද්ගලික අංශයෙන් විදුලිය මිලදී ගැනීමට කැබිනට් අනුමැතිය හිමිව තිබේ.
Read More »

ආණ්ඩුවට ඇගිල්ල දිගු කිරීමට චෝදනාවක් අද විපක්ෂයට නෑ – අනුරුද්ධ කියයි

රට තුළ අද ශක්තිමත් විපක්ෂයක් නොමැති බවත්, විපක්ෂය රනිල් පිල හා සජිත් පිල ලෙස පිල් දෙකකට බෙදී ඇති බවත් නිවාස පහසුකම් රාජ්‍ය අමාත්‍ය ඉන්දික අනුරුද්ධ මහතා පැවසීය.
Read More »

කොවිඩ් 19 වයිරසය පැතිරීම ගැන චීන තානාපතිවරයාගෙන් පැහැදිලි කිරීමක්

පාත්ෆයින්ඩර් පදනමේ නිර්මාතෘ මිලින්ද මොරගොඩ මහතා ඇතුළු නියෝජිත පිරිසක් චීන තානාපති චෙන්ංග් ෂියුආන් මහතා හමුවූ අතර කොවිඩ් -19 වයිරසයේ පැතිරීම
Read More »