නවතම ප්‍රවෘත්ති

අහසට වෙඩි තබා දරුවා පැහැරගත් නීලක, පොලිස් වෙඩි පහරින් මරුට

ටී 56 ගිනි අවියකින් අහසට වෙඩි තබා, මිත්තණියගේ නිවසේ සිටි සිය දරුවා පැහැරගෙන ගිය සැකකරු පොලිස් වෙඩි පහරින් මිය ගොස් තිබෙනවා.
Read More »

තමන්ට ගැළපෙනම පිරිමියා තෝරගන්නත් ගැහැනියක් දක්ෂ වෙන්න ඕන

දිනූජා රූපසිංහ සහ ප්‍රදීප් ධර්මදාස කියන්නේ මීට කාලෙකට කලින් ලංකාවේ ප්‍රසිද්ධ මාධ්‍ය නාළිකාවක නිවේදන කටයුතු කළ දෙපළක්. ඉතින් ඔවුන්ගේ ආදර කතාවට බොහොම දිග ඉතිහාසයක් තිබෙනවා.
Read More »

උණ, සෙම්ප්‍රතිශ්‍යාව සහ කැස්ස ඇත්නම් කඩිනමින් වෛද්‍ය ප්‍රතිකාර ගන්න – නියෝජ්‍ය සෞඛ්‍ය අධ්‍යක්ෂ

කොවිඩ් 19 වෛරසයට අමතරව මේ දිනවල ඩෙංගු හා වෛරස් උණ රෝගයක් ද පැතිර යන බැවින් උණ, සෙම්ප්‍රතිශ්‍යාව සහ කැස්ස යන රෝග ලක්ෂණ පවතින පුද්ගලයින් වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමුවීමට පියවර ගත යුතු බව නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා පවසනවා.
Read More »

11 හැවිරිදි දරුවෙකුගේ මුවට වෙඩි තැබූ තරුණයා අත්අඩංගුවට

හපුතලේ - කොස්ලන්ද කැළිපනාවෙල ප්‍රදේශයේ දී මුවට තුවක්කුවකින් වෙඩි තැබීම හේතුවෙන් 11 හැවිරිදි දරුවකුගේ බරපතළ තුවාල ලබා රෝහල් ගත කර තිබෙනවා.
Read More »

තෙවැනි 20/20 තරගයට කුසල් මෙන්ඩිස් කැඳවයි

කොවිඩ් 19 වෛරසය ආසාදනය වීම හේතුවෙන් නිරෝධායනයට යොමුකර සිටි ක්‍රිකට් ක්‍රීඩක කුසල් මෙන්ඩිස්ට ඕස්ට්‍රේලියාවට එරෙහිව පැවැත්වෙන තෙවැනි 20/20 තරගය සඳහා ක්‍රීඩා කිරීමට හැකි වෙතැයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසනවා.
Read More »

අනියම් ඇසුරේ කෙළවර 60 හැවිරිදි පෙම්වතිය හා බිරිඳ සියදිවි නසා ගනියි

40 හැවිරිදි පුද්ගලයෙකු සමඟ අනියම් ඇසුරක් පැවැත්වූ කාන්තාවක් හා අදාළ පුද්ගලයාගේ බිරිඳ එකම දිනක ගෙල වැලලාගෙන සියදිවි හානිකරගැනීමට උත්සහ කළ පුවතක් කළුබෝවිල රෝහලෙන් වාර්තා වනවා.
Read More »