ග්‍රාම නිලධාරීන් විසින් නිකුත් කරනු ලබන පදිංචි හා චරිත සහතිකවල වලංගුතාව තහවුරු කිරීමට ප්‍රාදේශීය ලේකම්ගේ අනු අත්සන යෙදීමේ අවශ්‍යතාව ඉවත් කිරීමට
Read More »
පාර්ලිමේන්තු පොදු ව්‍යාපාර කාරක සභාව හෙවත් කෝප් කමිටුවේ සභාපතිවරයා ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රි සුනිල් හඳුන්නෙත්ති තෝරා පත් කර ගෙන තිබෙනවා.
Read More »
යහපාලන ආණ්ඩුවෙන් අනිවාර්ය නිවාඩු යැවූ සුධර්මන් රදලියගොඩ ස්වාධීන රූපවාහිනි සේවයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (ප්රවෘත්ති හා කාලීන) නැවතත් පත් කළ බව එහි සභාපති සුදත් රෝහණ පවසය
Read More »
ඖෂධ ආනයන තහනමකට ලක්කරන ලද ෆාමේස් සමාගමට හිටපු සෞඛ්‍ය ඇමැති වෛද්‍ය රාජිත සේනාරත්න සම්මාන පවා ලබාදී
Read More »
විශේෂ පක්ෂ නායක රැස්වීමක් අද(07) පස්වරු 02.00ට කථානායක කරූ ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට නියමිත බව කථානායක කාර්යායලය ප්‍රකාශ කරයි.v
Read More »
වසර හතරහමාරක් පිරෙන්නටත් පෙර පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ සූදානමක් ඇතැයි දේශපාලන ආරංචිමාර්ග සඳහන් කරයි.
Read More »
ලංකා විදුලිබල මණ්ඩලය මගින් විදුලිය මිලදී ගන්නා කෙරවළපිටිය වෙස්කොස් පෞද්ගලික ඩීසල් විදුලි බලාගාරයට ලංකා ඛනිජතෙල් නීතිගත සංස්ථාව මගින් රුපියල් බිලියන 8ක ඩීසල් ලබාදීම
Read More »
රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින රන්ජන් රාමනායකගේ කටහඬ පරීක්ෂණයක් සඳහා රස පරීක්ෂක දෙපාර්තමේන්තුවට අද (7) රැගෙන එන බව රජයේ රස පරීක්ෂක ඒ. වැලිඅංග පැවසීය.
Read More »
මේ වන විට කොරෝනා වෛරසය ආසාධිත යැයි සැක කරන රෝගීන් 16 දෙනකු රෝහල් නවයක සිටින බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් විශේෂ වෛද්‍ය අනිල් ජාසිංහ පැවසීය.
Read More »
කටුනායක, සීදූව නගර සභා බල ප්‍රදේශය ඇතුළු තවත් ප්‍රදේශ කිහිපයකට හෙට (07) පැය 18 ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසයි.
Read More »
රුසියානු සමුහ අණ්ඩුවෙි භූමි මෙහෙයුමි ප්‍රධානි ජෙනරාල් ඔලෙග් සාලියුකොව් මහතා ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා හමු විය.
Read More »