චීනයේ වූහාන් ප්‍රාන්තයේ අධ්‍යාපන කටයුතු වල නිරතව සිටින ශ්‍රී ලාංකික සිසුන්ගේ ආරක්ෂාව තහවුරු කොට ඇතැයි ශ්‍රී ලංකාවේ සිටින චීන තානාපති චෙං ෂුවාන් (Cheng Xueyuan) මහතා
Read More »
මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව විසින් හෙට දිනයේදී රියදුරු බලපත්‍ර නිකුත් කිරීම තාවකාලිකව අත්හිටුවීමට තීරණය කර තිබේ.
Read More »
අප්‍රේල් 21 පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගත කර සිටි දෙමටගොඩ මහවිල උද්‍යානයේ පදිංචි ඉබ්‍රහිම් හජ්ජියාර් ඇතුළු සැකකරුවන් 6 දෙනකු ලබන 14 වැනිදා තෙක් යළි
Read More »
රාජ්‍ය අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා වෙත පණවා තිබෙන විදේශ ගමන් තහනම තාවකාලික ලෙස ඉවත් කිරීමට කොළඹ ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණය අද (31) නියම කළේය.
Read More »
චීනයේ ප්‍රමුඛතම සරසවියක් වන ටිසින්හුවා (Tsinghua university) විසින් නව කොරෝනා වෛරසය මර්දනය කළ හැකි එන්නතක් වැඩි දියුණු කරමින් සිටින බව චීනයේ ෂිංහුවා (Xinhuwa) පුවත් සේවය
Read More »
තෙදින නිල සංචාරයක් සදහා ආග්රාමාත්ය මහින්ද රාජපක්ෂ මහතා ලබන මස ඉන්දියාව බලා පිටත්ව යාමට නියමිතව තිබේ.
Read More »
නාවික හමුදාව සහ පොලිස් විශේෂ කාර් ය බළකා නිළධාරීන් එක්ව පුදුකුඩිඉරිප්පු ප්‍රදේශයේ සිදු කළ සෝදිසි මෙහෙයුමකදී පොළොව යට සඟවා තිබූ ජීව අත් බෝම්බ දහඅටක් සොයා ගෙන ඇති බව නාවික
Read More »
72වන ජාතික නිදහස් සමරු උළෙල වෙනුවෙන් කොළඹ ප්‍රදේශයේ විශේෂ රථවාහන සැළැස්මක් ක්‍රියාත්මක කිරීමට පොලීසිය පියවර ගෙන තිබේ.
Read More »
කොරෝනා වෛරසය ගෝලීය හදිසි තත්ත්වයක් ලෙස ලෝක සෞඛ්‍ය සංවිධානය ප්‍රකාශයට පත්කර තිබේ.
Read More »
කොරෝනා වෛරසය පාලනය කිරීමට චීනය සමත් වී සිටින බවත් ශ්‍රී ලංකාවට පැමිණෙන චීන ජාතිකයන් පිළිබඳ ලාංකික ජනතාව බිය විය යුතු නැති බවත් චීන තානාපති කාර්යාලය නිවේදනය කරයි.
Read More »
කොරෝනා වෛරසය ඇස්වලින් ආසාදනය වීමේ අවදානමක් පවතින බැවින් ඒ පිළිබඳව වඩාත් සැලකිලිමත් වන්නැයි ජාතික අක්ෂි රෝහලේ අක්ෂි තාක්ෂණවේදී චමින් රත්නායක මහතා සඳහන් කරයි.
Read More »