නවතම ප්‍රවෘත්ති

මම ආයෙත් පාර්ලිමේන්තු යනවා

තමා පසුගිය පාර්ලිමේන්තුවේ සිටියත් පෙර පාසල් අයත් වන්නේ මොන අමාත්‍යාංශයටදැයි සොයා ගැනීමට නොහැකි වූ බවත් ඉදිරියේදී පාර්ලිමේන්තුවට පත්වී පෙර පාසල් විෂය පිළිබඳව සොයා බලා රජයේ
Read More »

චීන ජාතිකයින්ට කටුනායක ගුවන්තොටුපලෙන් වීසා නිකුත් කිරීම නවතයි

චීන ජාතිකයින්ට කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපලින් වීසා ලබාදීම නතර කිරීමට තීරණය කර ඇති බව සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය සඳහන් කරයි.
Read More »

සජිත්ට ඉඩදෙන්න සම්බන්දන් වෙන නිල නිවසකට

පාර්ලිමේන්තු මන්ත්‍රී ආර්. සම්බන්ධන් හට වෙනත් නිල නිවාසයක් ලබාදීමට ඇති හැකියාව පිළිබඳව වහාම සොයා බලා තමන් දැනුවත් කරන ලෙස රාජ්‍ය පරිපාලන ඇමැතිවරයා විසින් අමාත්‍යාංශය
Read More »

කොරෝනා චීන කතක් ලංකාවෙන් හමුවෙයි

කොරෝනා වෛරසය වැලඳුණු පළමු රෝගියා ශ්‍රී ලංකාවෙන් ඊයේ (27 වැනිදා) සවස වාර්තා විය. බොරැල්ල වෛද්‍ය පර්යේෂණායතනය වෙත යොමු කළ නිර්දර්ශක පරීක්ෂා කිරීමේදී මෙම රෝගියා හමු වූ බව
Read More »

ජනවාරි වැටුප ගෙවා නොමැති බවට ජාතික සේවක සංගමයෙන් චෝදනා

ශ්‍රී ලංකා රාජ්‍ය ඉංජිනේරු සංස්ථාවේ සේවකයන් විශාල සංඛ්‍යාවකට ජනවාරි වැටුප මේ වනවිට ගෙවා නොමැති බවට ජාතික සේවක සංගමය චෝදනා කරයි.
Read More »

රාජිතගෙන් මරණ තර්ජන ඇති බවට සුදුවෑන් මාධ්‍ය හමුවට එක්වූ දෙදෙනාගෙන් පැමිණිලි

පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න විසින් තමන්ට මරණ තර්ජනය එල්ලකරන බවට පවසමින් සුදුවෑන් මාධ්‍ය හමුවට එක්වූ පුද්ගලයන් දෙදෙනා විසින් රහස් පොලිසියට පැමිණිල්ලක් ඉදිරිපත් කර
Read More »

කටාර් බලශක්ති ඇමති අගමැති මහින්ද හමුවෙයි

කටාර් රාජ්‍යයේ බලශක්ති කටයුතු රාජ්‍ය අමාත්‍ය සාද් බින් ෂෙරීඩා අල් කාබි මහතා ඇතුළු දූත පිරිසක් ඊයේ (26) කොළඹදී අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා හමුවිය.
Read More »

හිටපු මහේස්ත්‍රාත් තිලිණ ගමගේ ඇතුළු විත්තිකරුවන් හතරකට එරෙහි නඩුවේ සාක්ෂි විභාගය ලබන මස 03 වනදා

අභියාචනාධිකරණය විසින් නිකුත් කර තිබෙන තහනම් නියෝගයක් හේතුවෙන් බලපත්‍රයක් නොමැතිව අලි පැටවකු සන්තකයේ තබා ගත්තේ යැයි චෝදනා කරමින් හිටපු මහේස්ත්‍රාත් තිලිණ
Read More »

නිදහස් සැමරුම් උළෙල වෙනුවෙන් කොළඹ විශේෂ රථවාහන සැළැස්මක්

72වන ජාතික නිදහස් සමරු උළෙල වෙනුවෙන් කොළඹ ප්‍රදේශයේ විශේෂ රථවාහන සැළැස්මක් ක්‍රියාත්මක කිරීමට පොලීසිය පියවර ගෙන තිබේ.
Read More »

මහමැතිවරණයට මහින්ද කුරුණෑගලින් ජී.එල් පීරිස් කියයි

ආණ්ඩුවට තුනෙන් දෙකක බහුතර බලයක් ඉදිරි මහ මැතිවරණයේදී ලබා ගැනීමට හැකි වන බවට විශ්වාසයක් පවතින බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති මහාචාර්ය ජී.එල් පීරිස් මහතා සඳහන් කරයි.
Read More »