චීනයේ සිට පැමිණෙන මගීන් කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේදී විශේෂ පර්යන්තයකින් ඇතුළත් කර ගැනීමට ගුවන්තොටුපළ බලධාරීන් පියවර ගෙන තිබේ.
Read More »
වැට් බදු අඩු කිරීම හේතුවෙන් දේශීය වෙළෙඳපොළේ මත්පැන් මිල අඩුවිය යුතු වුවත් මුදල් අමාත්‍යාංශය සුරාබදු වැඩි කිරීම හේතුවෙන් පාරිභෝගිකයාට එම සහනය ලබාදීමට නොහැකි බව මුදල්
Read More »
වෝහාරික වාර්ථාවේන් දැන් පැහැදිළි නේද අපි නිදොස් කියලා. අපි මොනතරම් ඉවසීමෙන්ද කටයුතු කළේ කියලා. මහ බැංකු සිද්ධිය සම්බන්ධයෙන් කිසිම වරදක් නැතිව මාව සැකකරලා මොනතරම් දෙවල්
Read More »
අමාත්‍යවරයෙකු ලෙස කටයුතු කළ කාල සීමාව තුළ රුපියල් මිලියන 75 කට අධික වත්කම් හා මුදල් අයථා ලෙස උපයා ගත් බවට චෝදනා එල්ල වී සිටින අමාත්‍ය විමල් වීරවංශ මහතාට එරෙහිව
Read More »
ප්‍රකාශයක් ලබාදීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණි එහි හිටපු අධ්යක්ෂ වැඩ තහනමට ලක්වූ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ශානි අබේසේකරට එදින පිටුපස දොරටුවෙන් රහසිගතව පිටව
Read More »
එක්සත් ජාතික පකෂ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයකු ලෙස සමන් රත්නප්‍රිය මහතා පත් කිරීමේ ගැසට් නිවේදනය මැතිවරණ කොමිෂන් සභාව විසින් අද (27 වැනිදා) ප්‍රකාශයට පත් කිරීමට නියමිතය.
Read More »
එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරි මණ්ඩලය නව සාමාජිකයන් පත්කිරීම අද (27 වැනිදා) සිදු කෙරේ. එජාප කෘත්‍යාධිකාරි මණ්ඩල හිටපු සාමාජිකයන්ගේ ධුර කාලය 2019 දෙසැම්බර් 31
Read More »
එක්සත් ජාතික පක්ෂය ප්රමුඛව පිහිටුවීමට යෝජිත සන්ධානයේ මහ ලේකම් ධුරය සජිත් පාර්ශ්වයට අවශ්‍ය බව පක්ෂ නායක රනිල් වික්‍රමසිංහට දැනුම් දී ඇත.
Read More »
ශ්‍රී ලංකාව සිංහල, බෞද්ධ රටක් නොවන බව පවසමින් බෞද්ධ ආගමට ගරහන එජාපයේ ඇතැමුන් වහාම පක්ෂයෙන් ඉවත් කළ යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා පැවසීය.
Read More »
රියදුරු බලපත්‍ර ලබා ගැනීමේදී අවශ්‍ය වෛද්‍ය සහතික සඳහා වෛද්‍ය පරීක්ෂණයට දින සහ වේලාව වෙන් කර ගැනීම හෙට සිට ඔන්ලයින් ක්‍රමයට අවස්ථාව පවතින බව මගී ප්‍රවාහන කළමනාකරණ
Read More »
මහා මැතිවරණයේදීන් අපි ඉදිරිපත් වෙන්නේ පොදු සන්ධානයකින්. ලකුණ බුලත් කොලයද , පුටුවද , පොහොට්ටුවද කියන එක තාම තිරණය කරලා නැහැ. මම නම් කියන්නේ බකමූනගෙන් වුනත් කමක් නැහැ
Read More »