කොරෝනා වෛරසය පැතිර යමින් තිබෙන චීනයේ වූහාන් (WUHAN) සහ සිචුආන් (Sichuan) ප්‍රාන්තවල වෙසෙන සිසුන් ඇතුළු සියලු ශ්‍රී ලාංකිකයන් වහාම ආපසු ගෙන්වා ගැනීමට විධිවිධාන සලසන ලෙස
Read More »
හම්බේගමුව පොලීසිය මඟින් පෙරේදා (25) සවස හම්බේගමුව උණකන්ද ප්‍රදේශයේ හේන්යායකදී සිදුකළ වැටලීමකදී වියළි ගංජා කිලෝ 136 යි ග්‍රෑම්ස් 895 ක් පනස් හැවිරිදි පුද්ගලයෙකු සමඟ
Read More »
ශ්‍රී ලංකාවේ නිල සංචාරයක නිරත වීම සඳහා පකිස්ථානු නාවික හමුදාධිපති අද්මිරාල් සෆර් මහමුද් මහතා ඊයේ (25) දින දිවයිනට පැමිණ ඇත.
Read More »
බොරැල්ල වෛද්‍ය පර්යේෂණ ආයතනයට යොමු කෙරුණු පුද්ගලයින් සිව්දෙනෙකුගේ සැක සහිත රුධිර සාම්පල පරීක්ෂාවේදී ඔවුන්ට කොරෝනා වෛරසය වැළඳී නොමැති බව තහවුරු වෙයි.
Read More »
එක්සත් ජාතික පක්ෂයේ බහුතර මතය පක්ෂ නායකත්වයෙන් රනිල් වික්‍රමසිංහ මහතා ඉවත්විය යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා සඳහන් කරයි.
Read More »
වෙන්නප්පුව - නයිනමඩම ප්‍රදේශයේ ගිං ඔය පාලම ආසන්නයේ තිබී ජීව අත් බෝම්බයක් හමුවී ඇති බව වෙන්නප්පුව පොලීසිය කියයි.
Read More »
කොරෝනා වෛරසයෙන් වසා දැමුණු චීනයේ වූහාන් නගරයේ මේ වන විට සිටින ශ්‍රී ලාංකික සිසුන් සියලු දෙනා ගෙන්වා ගැනීමට පියවර ගන්නා ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා බලධාරීන්ට උපදෙස්
Read More »
72 වන ජාතික නිදහස් දින සමරු උළෙලේ පෙරහුරු හේතුවෙන් අද සිට කොළඹ නිදහස් චතුරස්‍රය ආශ්රිත ප්‍රදේශයේ විශේෂ රථ වාහන සැලැස්මක් ක්‍රියාත්මක බව පොලීසිය සඳහන් කරයි.
Read More »
කොරෝනා වෛරසය ආසාදනය වූ බවට සැක කෙරෙන චීන ශ්‍රී ලාංකික කාන්තාවන් සහ ශ්‍රී ලාංකික කාන්තාවක් අයි.ඩී.එච් පිහිටි ජාතික බෝ වන රෝග විද්‍යායතනයට ඇතුළත් කර තිබේ.
Read More »
ශ්‍රී ලංකාවේ ආබාධිත දරුවන් සඳහා වන පළමු ජාතික විශිෂ්ඨතා මධ්‍යස්ථානය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් විවෘත කර ඇත.
Read More »
භික්ෂූන් වහන්සේලාට මීළඟ මහ මැතිවරණයේදී නාමයෝජනා ලබා නොදිය යුතු බවට තවත් භික්ෂූන් වහන්සේලා කණ්ඩායමකින් ලැබී ඇති ඉල්ලීම අනුව දැනට සෘජුවම දේශපාලනයට පිවිසී සිටින හිමිවරුන්
Read More »