නවතම ප්‍රවෘත්ති

සමාජ ජාලාවලට නව නීති ගෙන ඒමේ සූදානමක්

සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ සදාචාරාත්මක හා ආගමික වශයෙන් අපහාසාත්මක අදහස් දැක්වීම සහ පොස්ටු (Posts) පළ කිරීම නැවැත්වීම සඳහා නව නීති හඳුන්වාදීමට ආරක්ෂක අමාත්‍යාංශය සූදානම් වේ.
Read More »

මහාධිකරණ විනිසුරු ගිහාන්ට මන්ත්‍රී රන්ජන් තර්ජනය කළ බවට හෙළිව නැහැ

රන්ජන් රාමනායක මන්ත්‍රීවරයාගෙන් නඩු තීන්දුවලට බලපෑම් හා මන්ත්‍රීවරයාගෙන් තර්ජන එල්ල වූ බවට දැනට සේවය අත්හිටුවා ඇති මහාධිකරණ විනිසුරු ගිහාන් පිලපිටිය සිදුකරන ප්‍රකාශවල
Read More »

වත්මන් මන්ත්‍රීවරුන්ට තමිල් අරුසුකච්චියෙන් නාම යෝජනා නෑ

දැනට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ලෙස සිටින කිහිප දෙනකුට මැතිවරණ අපේක්ෂකත්වය ලබා නොදීමට තමිල් අරසු කච්චි පක්ෂය තීරණය කර ඇත.
Read More »

තෙල් සංස්ථාවේ මාසික වැටුපට සමානව අතිකාල හා එදිනෙදා වියදම් ගෙවයි

ලංකා ඛනිජතෙල් සංස්ථාවේ සේවකයන් තමන්ගේ මාසික වැටුපට සමානව මුදලක් අතිකාල දීමනා, එදිනෙදා දීමනා ලෙස ලබා ගන්නා බව සංස්ථා ආරංචි මාර්ග පවසයි.
Read More »

පොල් රා මදින්න ඉන්දියාවෙන් කම්කරුවන්

පොල් රා කර්මාන්තයේදී පොල් ගස් මැදීම සඳහා ශ්‍රමිකයන් හිඟ වීම හේතුවෙන් ඉන්දියාවෙන් කම්කරුවන් ලබා ගැනීමට අවස්ථාව ලබාදෙන ලෙස යෝජනාවක් සුරාබදු දෙපාර්තමේන්තුවට ලැබී ඇත.
Read More »

හබරණ අලි හත්දෙනා මරා ඇත්තේ නිර්වින්දන එන්නත් කළාදැයි සැක

හබරණ, තුම්බිකුලම රක්ෂිත ප්‍රදේශයේදී ඇතින්නියන් හය දෙනෙකු සහ අලියා මියගොස් ඇත්තේ නිර්වින්දන එන්නත් විදීමෙන් බවට සැක සහිත සාධක මතුවීම නිසා ඒ සම්බන්ධව පරීක්ෂණ කටයුතු
Read More »

ලංගම සභාපති ගැන ඇමැති මහින්ද ජනපතිට කියයි

ජාතික ගමනාගමන මණ්ඩලයේ සභාපතිවරයා සම්බන්ධයෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සමග සාකච්ඡා කර අවසන් තීරණයක් ගන්නා බව මගී ප්‍රවාහන කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර පවසයි.
Read More »

සජිත්ගේ මැතිවරණයට ගිය වියදම රනිල් ඉල්ලයි

ජනාධිපතිවරණයේදී රුපියල් ලක්ෂ 900ක් ණය වූ ආකාරය පිළිබඳව වාර්තාවක් ලබා දෙන ලෙස එක්සත් ජාතික පක්ෂය ජනාධිපති ධුර අපේක්ෂක සජිත් ප්‍රේමදාසට දැනුම් දීමට තීරණය කර ඇත.
Read More »

ගෝඨා ඝාතනය කරන්න ආ පාතාලයා විෂ එන්නත් කර මරන්න හදයි

පසුගිය ජනාධිපතිවරණයට ආසන්න කාල සීමාවේදී එවකට ජනාධිපති ධුර අපේක්ෂකයකු වූ වර්තමාන
ජනාධිපති ගෝඪාභය රාජපක්ෂ මහතා ඝාතනය කිරීමට දෙමළ ඩයස්පෝරාව විසින් යොදාගත් පාතාල කල්ලි සාමාජ
Read More »

බස් රථ අනතුරකින් විදෙස් ජාතිකයෙකු ඇතුළු 05කට තුවාල

කොළඹ - කතරගම ප්‍රධාන මාර්ගයේ අම්බලන්තොට එක්කස්ස ප්‍රදේශයේදී අද (24) පෙරවරුවේ ලංගම බස් රථයක් හා ටිපර් රථයක් එකිනෙක ගැටීමෙන් බස් රථයේ ගමන්ගත් විදෙස් ජාතිකයෙකු ඇතුළු
Read More »