කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් බලපත්‍රලාභී බැංකුවලින් ලබාගෙන ඇති 2019 දෙසැම්බර් 31 දිනට සක්‍රියව පවතින කාලීන ණය සම්බන්ධයෙන් මුදල් අමාත්‍ය, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ
Read More »
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ලබන මාසයේ චීනයේ නිළ සංචාරයක නිරතවීමට නියමිතව ඇත.
Read More »
ශ්‍රි ලංකා දේශපාලනය පිළිබ දව කතාකරන විට අද පවතින තත්වය ශ්‍රි ලංකාවේ බහුතර ජනතාවක් අපේක්ෂා කරන මට්ටමට පැමිණ ඇති බව පෙනී යයි. එහෙම කියන්නේ වසර හැත්තෑවක නිදහස ගතකරන අපි
Read More »
අත්අඩංගුවට ගෙන නුගේගොඩ මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කළ පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මෙම මස 29වනදා දකවා රිමාන්ඩ් කර ඇත.
Read More »
කෘෂිකර්මාන්තය හා බැඳුණු පවුල් වෙනුවෙන් තමන් වගකියන බව අගමැති මහින්ද රාජපක්ෂ තෛපොංගල් උත්සවය වෙනුවෙන් සුබ පැතුම් පණිවුඩයක් නිකුත් කරමින් කියා සිටී.
Read More »
නැගෙනහිර චිශ්ව විද්‍යාලයේ අතුරුදන් වූ වෛද්‍ය පීඨ සිසුවාගේ සිරුර හමුවී ඇති බව පොලිසිය පවසයි. මඩකලපුව වවුනතිවු පොලිස් වසමේ කරයකන්තිවු ප්‍රදේශයේ වැවක පිරිමි මළ සිරුරක්
Read More »
මුලතිව්, නයාරු ගුරුකන්ද රජමහා විහාරස්ථාන සීමාවේ පවතින නිරාවිය පිල්ලයාර් ගණදෙවි කොවිලේ අද (15 වැනිදා) දෙමළ ජාතික සන්ධාන නියෝජිතයන්ගේ ප්‍රධානත්වයෙන් තෛපොංගල් සැමරුම්
Read More »
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කිසිවකුට යටත් විය යුතු නැති බවත් යටත් වීමට ඉඩ නොතබන බවත් එම පක්ෂ මහලේකම්, කර්මාන්ත රාජ්‍ය ඇමැති දයාසිරි ජයසේකර පැවසීය.
Read More »
කළුතර දිස්ත්‍රික්කයට තවත් ජාතික පාසල් තුනක් ලබාදිමට කටයුතු කරන බව කළුතර දිස්ත්‍රික් සම්භන්ධීකරණ කමිටු සභාපති කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී පියල් නිශාන්ත
Read More »
වහාම ඉන්ධන මිල වැඩි කිරීම හෝ නොඑසේ නම් ඉන්ධන ආනයනයේදී අය කරන බදු අඩු කළ යුතු බව ඛනිජතෙල් සංස්ථාව ඉහළ නිලධාරීන් විදුලි බල හා බලශක්ති ඇමැති මහින්ද අමරවීරට අවධාරණය කර ඇත.
Read More »
තෛපොංගල් උත්සවයත් සමග අන්‍යෝන්‍ය වශයෙන් සමාජ කණ්ඩායම් අතර ඇතිවන බැඳීම තවදුරටත් ශක්තිමත් වනු ඇති බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ තෛපොංගල් සුබපැතුම් පණිවුඩයක් නිකුත් කරමින්
Read More »