නවතම ප්‍රවෘත්ති

පාස්කු ප්‍රහාරය ගැන හිටපු ජනපති මෛත්‍රිගෙන් අද හෝ හෙට ප්‍රකාශයක් – රනිල් දිනයක් යොදයි

පාස්කු ප්රහාරය සම්බන්ධයෙන් සැකපිට රක්ෂිත බන්ධනාගාරගත කර සිටින හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්රනාන්දු සහ අනිවාර්ය නිවාඩු යැවූ පොලිස්පති පූජිත් ජයසුන්දර තවදුරටත් මෙම 20
Read More »

දැරියට පහරදීමේ පැමිණිල්ල භාර නොගත් කාන්තා එස්.අයි ලා දෙන්නගෙම වැඩ තහනම්

කොටවෙහෙර සහ නිකවැරටිය පොලිස් ස්ථාන දෙකෙහි ළමා හා කාන්තා කාර්යංශ ස්ථානාධිපතිවරියන්ගේ සේවය වහාම ක්රියාත්මක වන පරිදි අත්හිටුවා ඇත.
Read More »

ලොතරැයි මණ්ඩලයට රු. ලක්ෂ 87ක මාසික කුලියට මංගල ගත්ත බිල්ඩිම ගැන පරීක්ෂණ

රජයේ තක්සේරු මුදලට වඩා දෙගුණයක මුදලක් තක්සේරු කර ජාතික ලොතරැයි මණ්ඩලය සඳහා කොටුව මුදලිගේ මාවතේ ගොඩනැගිල්ලක් කුලියට ලබා ගැනීම පිළිබඳව මුදල් අමාත්යාංශය පරීක්ෂණයක් ආරම්භ කර
Read More »

පස්සරදී බස් රථයක් ප්‍රපාතයකට පෙරළෙයි – 8කට වැඩි සංඛ්‍යාවක් ජීවිතක්ෂයට

බදුල්ල පස්සර - මඩොල්සිම මාර්ගයේ 6 කණුව ප්‍රදේශයේදී ලංකා ගමනා ගමන මණ්ඩලයට අයත් බස් රථයක් ප්‍රපාතයකට පෙරලීමෙන් පුද්ගලයින් 8කට වැඩි සංඛ්‍යාවක් ජීවිතක්ෂයට පත්ව ඇති බවට
Read More »

මහරගම ඇතුළු ප්‍රදේශ කිහිපයකට හෙට ජල සැපයුම අත්හිටුවයි

මහරගම ඇතුළු ප්‍රදේශ රැසකට හෙට (07) පෙරවරු 9.00 සිට පැය 24ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජලසම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසයි.
Read More »

SPC රූමි සහ සුදු වෑන් රියදුරන් දෙදෙනාට ඇප

පසුගිය ජනාධිපතිවරණය සමයේ මහත් ආන්දෝලනයකට තුඩුදුන් සුදු වෑන් මාධ්‍ය සාකච්ඡාවට සහභාගී වූ බව සඳහන් කරමින් රහස්පොලිසිය මඟින් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි සැකකරු
Read More »

අගමැති මහින්ද දළදා සමිදුන් වැද පුදා ගනී

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද (06) පෙරවරුවේ මහනුවර ශ්‍රී දළදා මාලිගාව වෙත පැමිණ දළදා සමිදුන් වැද පුදා ආගමික වතාවත්හි නිරතව නව වසර සදහා ආශිර්වාද ලබා ගත් අතර දියවඩන න
Read More »

චීන ජාතිකයින් හතරක් සහ ඉන්දීය ජාතිකයින් හත් දෙනෙක් අත්අඩංගුවට

මෙරට රැඳිසිටීමට වීසා සහ ගමන් බලපත්‍ර නොමැතිව රැඳී සිටි චීන ජාතිකයින් හතර දෙනෙක් සහ ඉන්දියන් ජාතිකයින් හත් දෙනෙක් ඊයේ (05) රාත්‍රී අම්බලන්තොට පොලිස් වසම තුල සිදුකල
Read More »

නිකවැරටිය දැරියට පහරදීමේ සිද්ධිය ගැන පැමිණිලි භාරනොගත් ස්ථානාධිපතිවරියන්ගේ වැඩ අත්හිටුවයි

නිකවැරටිය, කොටවෙහෙර ප්‍රදේශයේදී දැරියකට අමානුෂික ලෙස පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් පැමිණිලි භාරනොගත් නිකවැරටිය සහ කොටවෙ‌හෙර පොලිස් ස්ථාන දෙකෙහි ළමා හා කාන්තා
Read More »