නවතම ප්‍රවෘත්ති

ගෝඨාගේ කතාවට මෛත්‍රී – චන්ද්‍රිකා පිටුපාති

අටවැනි පාර්ලිමේන්තුවේ සිව්වැනි සභාවාරය ආරම්භ කළ උත්සවයේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සිදු කළ රාජාසන කතාවට සවන්දීම සඳහා හිටපු ජනාධිපතිවරුන් කිසිවකු නොපැමිණීම විශේෂ සිද්ධියක් වි
Read More »

මේජර් ජෙනරාල් සුදන්ත රණසිංහ ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ නව අධ්‍යක්ෂ ජෙනරාල් ලෙස වැඩ භාරගනී

ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ නව අධ්‍යක්ෂ ජෙනරාල් වශයෙන් මේජර් ජෙනරාල් සුදන්ත රණසිංහ මහතා අද දින (03) වැඩ භාරගන්නා ලදී. වසර 39 යුධ හමුදා සේවයේ රාජකාරි ඉටුකර ඇති
Read More »

කුරහන් සාටකය අඳින්නේ නැති වුවත් මා නියෝජනය කරන්නේ මේ රටේ පීඩිත ජනතාව

කුරහන් සාටකය පැළදූවේ නැති වූවත් තමන් නියෝජනය කරන්නේ මෙරටේ පීඩිත ජනතාව බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.
Read More »

වරුණ ලියනගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරයේ දිවුරුම් දෙයි

රංජිත් ද සොයිසාගේ අභාවයෙන් පුරප්පාඩු වූ රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයේ වරුණ ලියනගේ මහතා කථානායක කරූ ජයසූරිය මහතා ඉදිරියේ දිවුරුම් දී තිබේ.
Read More »

කොළඹ අහසේ දූවිලි අංශු ඉහළ ගියේ සුළං දිශා වෙනසකින්

කොළඹ නගරය ආශ්‍රිත වායු ගෝලයේ දූවිලි අංශු ඉහළ යෑමට බලපා ඇත්තේ සුළං දිසාව වෙනස්වීම නිසා බව ජාතික ගොඩනැගිලි පර්​ෙ ය්ෂණ සංවිධානයේ පරිසර අධ්‍යයන අංශයේ ජ්‍යෙෂ්ඨ
Read More »

ආණ්ඩුවේ මාධ්‍ය ප්‍රකාශකවරුන් ලෙස මහින්දානන්ද සහ කෙහෙළිය පත් කෙරේ

ආණ්ඩුවේ මාධ්‍ය ප්‍රකාශකවරුන් ලෙස රාජ්‍ය අමාත්‍යවරුන් වන මහින්දානන්ද අලුත්ගමගේ සහ කෙහෙළිය රඹුක්වැල්ල පත් කර තිබේ.
Read More »

කෝටි 70ක හොර බඩු රේගුව කටුනායකින් අල්ලලා

කටුනායක ගුවන් තොටුපොළ රේගු නිලධාරීන් ඉකුත් වසරේ (2019) කරන ලද වැටලීම් වලදී අත්අඩංගුවට ගෙන රාජසන්තක කරන ලද භාණ්ඩවල වටිනාකම රුපියල් කෝටි 70 කට අධික බව රේගුව සඳහන් කරයි.
Read More »