නවතම ප්‍රවෘත්ති

පාර්ලිමේන්තුව පස්වරු 1.00 දක්වා කල්තබයි

ජනාධිපති ගෝඨභය රාජපක්ෂ මහතා විසින් ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය ඉදිරිපත් කිරීමෙන් අනතුරුව 8 වන පාර්ලිමේන්තුවේ සිව්වන සැසිවාරය ප.ව. 1.00 දක්වා කල් තබන ලදී.
Read More »

අට වැනි පාර්ලිමේන්තුවේ සිව්වැනි සභාවාරය ඇරඹෙයි

08 වන පාර්ලිමේන්තුවේ සිව් වන සභාවාරය අද ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් උත්සවාකාරයෙන් මේ වන විට ආරම්භ වී තිබෙ .
Read More »

ජනපතිට ආචාර වෙඩි මුර නැහැ

නව පාර්ලිමේන්තු සැසිවාරය විවෘත කිරීමට පැමිණෙන ජනාධිපතිවරයා වෙනුවෙන් සූදානම් කර තිබූ ත්‍රිවිධ හමුදා උත්තමාචාරය සහ ආචාර වෙඩිමුර විසිඑක සිදුකිරීම අවලංගු කර ඇත.
Read More »

සභානායක දිනේෂ් – ආණ්ඩුවේ ප්‍රධාන සංවිධායක ජොන්ස්ටන් – විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ගයන්ත

මීලඟ පාර්ලිමේන්තුවේ සභානායක තනතුර සඳහා අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා සහ ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ලෙස අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා හෙට (02)
Read More »

එජාපයට මැතිවරණ දොළ දුකක් – විමල් කියයි

මේ වන විට මැතිවරණ දොළ දුකක් උද්ගතව ඇති එකසත් ජාතික පක්ෂයට මහ මැතිවරණය සිංහල අලුත් අවුරුද්දට පසු පැවැත් වුවහොත් පාස්කු ප්‍රහාරය සම්බන්ධ
Read More »

ඉදිකෙරෙමින් පවතින මධ්‍යම අධිවේගයේ විශාල කොන්ක්‍රීට් කණුවක් කඩා වැටෙයි – දෙදෙනෙකුට තුවාල

ඉදිකෙරෙමින් පවතින මධ්‍යම අධිවේගී මාර්ගයේ පාලම් සඳහා භාවිතා කරන විශාල කොන්ක්‍රීට් කණුවක් සවි කිරීමට යාමේ දී එය ගැලවීමෙන් සිදු වු අනතුරකින් එහි සේවකයින් දෙදෙනෙකු තුවාල ලබා
Read More »

උතුරු පළාත් නව ආණ්ඩුකාරවරිය වැඩ භාරගනියි

උතුරු පළාත් නව ආණ්ඩුකාරවරිය ලෙස පත්වු පි.එස්.එම්.චාර්ල්ස් මහත්මිය යාපනය පිහිටි උතුරු පළාත් ආණ්ඩුකාර කාර්යාලයේදී අද (02) සිය ධූරයේ වැඩ භාරගනු ලැබිණ.
Read More »

රූමිගේ මෝසම අධිකරණය ප්‍රතික්ෂේප කරයි

ඉකුත් ජනාධිපතිවරණය සමයේ මහත් ආන්දෝලනයකට තුඩුදුන් සුදු වෑන් මාධ්‍ය සාකච්ඡාව පැවැත්වීම සඳහා මූල්‍ය අනුග්‍රහය ලබා දුන්නේ යැයි සැකපිට රක්ෂිත බන්ධනාගාර ගත කර
Read More »