මිලානෝ හි ශ්‍රී ලංකා කොන්සල් ජනරාල්වරිය වූ ප්‍රවීණ ගායිකා විශාරද නීලා වික්‍රමසිංහ මහත්මියගේ දේහය හෙට (27) ශ්‍රී ලංකාවට රැගෙන එන බව විදේශ අමාත්‍යාංශය පවසනවා.
Read More »
අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ විස්සයි20 පිතිකාරිණියන් ශ්‍රේණිගත කිරීමේ 8 වැනි ස්ථානය දක්වා පැමිණීමට ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ නායිකා සුපිරි පිතිකාරිනී චමරි අතපත්තු සමත්ව තිබෙනවා.
Read More »
රිය අනතුරකින් වෛද්‍ය සිසුන් 7 දෙනෙකු අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
Read More »
ශ්‍රී ලංකා විස්සයි 20 ක්‍රිකට් කණ්ඩායමේ උප නායකත්වයට යොවුන් පිතිකරු චරිත් අසලංක පත්කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව පියවර ගෙන තිබෙනවා.
Read More »
කරන්දෙණිය ප්‍රදේශයේ පිහිඹිය කන්ද ප්‍රදේශයේ කුරුඳු ඉඩමක තිබී පාසල් සිසුවියකගේ සහ තරුණයෙකුගේ මළසිරුරු දෙකක් සොයාගෙන තිබෙනවා.
Read More »
ට්‍රාන්ස්පේරන්සි ඉන්ටනැෂනල් ජාත්‍යන්තර ආයතනය විසින් එළිදැක්වූ නවතම දූෂණ සංජානන දර්ශකයට අනුව දූෂණය පිටුදැකීම සඳහා කිසිදු කාර්යයක් නොකළ රටවල් අතර ශ්‍රී ලංකාව තව දුරටත් ඉදිරියෙන් සිටිනවා.
Read More »
රත්තොට සුදු ගඟේ ජමන්වත්ත නාන තොටුපළෙහි දියේ ගිලී පාසල් සිසුවෙකු අතුරුදන්ව තිබෙනවා.
Read More »
ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ජ්‍යෙෂ්ඨ පොලිස් මාධ්‍ය ප්‍රකාශක ලෙස පත්කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කරනවා.
Read More »
ගම්පහ දිස්ත්‍රික්කයේ පොදු ස්ථාන හා උත්සවවලට සහභාගී වීමේදී කොවිඩ් එන්නත් කාඩ්පත අනිවාර්ය කිරීමට ගම්පහ කොවිඩ් කමිටුවේ අවධානය යොමු කර තිබෙනවා.
Read More »
නිසරුභාවය, ලිංගික බෙලහීන තත්ත්වය සහ ඔසප් චක්‍රයේ ගැටලු වැනි රෝගී තත්ත්වයන් සඳහා ෆයිසර් එන්නතේ කිසිදු බලපෑමක් නොමැති බව උතුරු කොළඹ ශික්ෂණ රෝහලේ මහාචාර්ය ඒකකයේ කායික වෛද්‍ය විශේෂඥ මහාචාර්ය ශර්මිලා ද සිල්වා මහත්මිය පවසනවා.
Read More »
කුඩා ගැහැණු දරුවන්ගේ ඡායාරූප ඇතුළත් කරමින් පවත්වාගෙන ගිය ෆේස්බුක් ගිණුමක් අක්‍රීය කිරීමට ජාතික ළමා ආරක්ෂක අධිකාරිය පියවර ගෙන තිබෙනවා.
Read More »