කසකස්ථානයේදී මගීන් 100 දෙනෙකු රැගත් ගුවන් යානයක් අනතුරට ලක්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
Read More »
පාසල් දරුවන්ට 2020 වසරේදී සුරක්ෂා රක්ෂණාවරණය ලබා දීම සඳහා රක්ෂණ සමාගම්වලින් ලංසු කැඳවීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර ඇත. පසුගිය රජය විසින් අාරම්භ කළ මෙම රක්ෂණාවරණ
Read More »
හදිසි විදුලිය මිලදී ගැනීම්වලදී සිදුව ඇතැයි කියන මූල්‍ය අක්‍රමිකතා සම්බන්ධයෙන් සොයා බැලීමට විධිමත් පරීක්ෂණයක් ආරම්භ කරන ලෙස විදුලිබල හා බලශක්ති ඇමැති මහින්ද අමරවීර අමාත්‍ය
Read More »
රියැදුරු බලපත්‍ර නිකුත් කිරීම සඳහා වන කාර්යක්ෂම ක්‍රමවේදයක් මසක් ඇතුළත සකස් කළ යුතු බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පවසයි. ඊයේ (26වැනිදා) දහවල් වේරහැර පිහිටි මෝටර් රථ
Read More »
ගෙවුණු සතියේ ඉහළ ගොස් තිබුණු අල, බීලූනු හා රතුලූනු මිල යම් මට්ටමකට පහතට වැටී ඇති බව හතරවන හරස්වීදියේ වෙළෙඳ සංගමය පවසයි.
Read More »
රෝහල් ගතව සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න මහතාගෙන් ප්‍රකාශයක් සටහන් කර ගැනීම සදහා අපරාධ පරීක්ෂණ
Read More »
පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න මහතා නාරාහේන්පිට ලංකා පෞද්ගලික රෝහලට ඇතුලත් කර තිබේ.
Read More »
අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද (26) සවස අභාවප්‍රාප්ත වූ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ප්‍රසන්න ජයවර්ධන මහතාට අවසන් ගෞරව දැක්වීය.
Read More »
අහිංසක මගී ජනතාවට රාත්‍රී කාලයේදී තම නිවෙස්වලය යෑමට බස් රථ යොදවන ලෙස සියම් මහා නිකායේ මල්වතු පාර්ශවයේ මහා නායක තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල නාහිමියෝ මධ්‍යම
Read More »
හිටපු අමාත්‍ය රාජිත සේනාරත්නගේ නිවාස පරික්ෂ කිරීමට පැමිණි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සහා විශේෂ කාර්ය බලකාය කණ්ඩායම එම නිවාස පරික්ෂ කිරීමෙන් අනතුරව පිටව ගොස් ඇත.
Read More »
නත්තල් උත්සවය නිමිත්තෙන් සුරාබදු දෙපාර්තමේන්තුව විසින් ඊයේ (25) දිනයේ දීප ව්‍යාප්ත මෙහෙයුම් මාලාවක් සිදුකළේය.
Read More »