දිස්ත්‍රික් සංවර්ධන කමිටු සභාපතිවරුන් සඳහා වාහනයක් සහ ඉන්ධන දීමනාවක් ලබාදීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ තීරණය කර ඇත.
Read More »
පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය අකාර්යක්ෂම නම් ආරක්ෂක අංශ යොදවා හෝ සඟවා ඇති සහල් තොග ගැනීමට කටයුතු කරන බව ඇමැත බන්දුල ගුණවර්ධන ඊයේ (23වැනිදා) ප්‍රකාශ කළේය.
Read More »
පාස්කු ඉරුදින මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර මාලාව සම්බන්ධයෙන් කෙරෙන විමර්ශන වලට අදාළව හිටපු අමාත්‍යවරුන් වන රිෂාඩ් බදියුදීන් සහ රාවුෆ් හකීම් ඇතුළු කීපදෙනෙකු ගෙන් ප්‍රශ්නකර
Read More »
2015- 2018 අතර වර්ෂවල පිළිබඳ රාජ්‍ය ආයතනවල වංචා දූෂණ කොමිසමේ ඇති විභාගයට නොගත් පැමිණිලිවලට අදාළ ලේඛන සහ කොමිසමේ අනෙකුත් ලිපි ලේඛන දෙසැම්බර් මස 31 වැනිදාට පෙර ජාතික
Read More »
2016 වසරේ රාජගිරිය ප්‍රදේශයේදී රිය අනතුරක් සිදුකර රියදුරු මාරුකර පොලිසියට කරුණු වසන් කරමින් පලා ගියේ යැයි සැකපිට අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි
Read More »
දක්ෂිණ අධිවේගී මාර්ගයේ කුරුඳුගහහැතැක්ම ආසන්නයේ සිදු වූ රිය අනතුරකින් ඉන්දීය ජාතිකයින් තිදෙනෙකු ඇතුළු සිව්දෙනෙකු මියගොස් ඇත.
Read More »
පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය හමුවට මීට සුළු වේලාවකට පෙර ඉදිරිපත් කර තිබේ.
Read More »
ශේෂ්ඨාධිකරණ විනිසූරු ප්‍රසන්න ජයවර්ධන කොළඹ රෝහලකදී අභාවප්රප්තවෙයි.
Read More »
වත්මන් ආණ්ඩුව ත්‍රිරෝද රථ සඳහා අමතර කොටස් ගෙන්වීම වෙනුවෙන් ලබාදුන් බදු සහන හේතුකොටගෙන ලබන ජනවාරි පළමු වැනිදා සිට ත්‍රිරෝද රථ ගාස්තු අඩුකරන
Read More »
මහ මැතිවරණයට අදාළ 2019 වර්ෂයේ ඡන්ද හිමි නාමලේඛනය ලබන වසරේ පෙබරවාරි මස 25 දිනට ප්‍රථම නිකුත් කිරීමට මැතිවරණ කොමිෂන් සභාව තීරණය කර ඇත.
Read More »
පසුගිය ජනාධිපතිවරණය සමයේ පවත්වන්නට යෙදුණු සුදු වෑන්වලින් පුද්ගලයන් පැහැර ගැනීම පිළිබඳ මාධ්‍ය සාකච්ඡාව සම්බන්ධයෙන් සිදුකරනු ලබන විමර්ශනවලට අදාළව හිටපු අමාත්‍ය
Read More »