ඉදිරි මැතිවරණයේදී එක්සත් ජාතික පක්ෂය මෙහෙයවීම සඳහා ක්‍රියාකාරී නායකයකු පත් කිරීම කෙරෙහි නායකත්වයේ අවධානය යොමුව ඇති බව වාර්තා වේ.
Read More »
සහල් සඳහා අලුත් පාලන මිලක් නියම කිරීමත් සමග තොග සහල් ව්‍යාපාරිකයන් කිලෝ ග්‍රෑමයකට රුපියල් 15කට අධික ශුද්ධ ලාභයක් හා සිල්ලර වෙළෙඳසල්වලට රුපියල් 4ක ලාභයක් ලැබෙන බව වාර්තා
Read More »
පසුගිය රජය සමයේ විදුලි බල හා බලශක්ති අමාත්‍යාංශයේ සහ ලංකා විදුලි බල මණ්ඩලයේ ඉහළ නිලධාරීන්ගේ වත්කම් පිළිබඳ සොයා බැලීමට රජය තීරණය කර ඇත.
Read More »
රජය අපහසුතාවට පත් කිරීම සඳහා බොරු ගෙතූ බවට චෝදනා එල්ල වී ඇති මෙරට ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලයේ වීසා නිලධාරිනිය ලෙස හඳුන්වන ගානියා බැරිස්ටර් වෙනුවෙන් වින්දිතයින්
Read More »
මේ දිනවල පවතින වැසි තත්ත්වය ඉදිරියේදී තවදුරටත් වැඩිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
Read More »
රාජගිරිය වැලිකඩ ප්‍රදේශයේදී චම්පික රණවක හිටපු අමාත්‍යවරයාගේ රියේ තරුණයකු ගැටීමේ සිද්ධිය යටපත් කිරීමට කටයුතු කළ බව කියන ඉහළ පොලිස් නිලධාරීන් කිහිප දෙනකු ඉදිරියේදී
Read More »
මෙතෙක් උතුරු - නැගෙනහිර පළාත්වලට අයත් දිස්ත්‍රික්කවලින් පමණක් මහ මැතිවරණවලට ඉදිරිපත් වූ දෙමළ ජාතික සන්ධානය ලබන වසරේ පැවැත්වෙන මහ මැතිවරණයේදී දකුණේ දිස්ත්‍රික්ක කිහිපයකට
Read More »
පාර්ලිමේන්තු මන්ත්‍රී සජිත් ප්‍රේමදාස මහ මැතිවරණයේදී අගමැති ධුර අපේක්ෂකත්වයට පත් කළ හොත් ඔහු සෑම දිස්ත්‍රික්කයකින්ම පරාජය කිරීම සඳහා බස්නාහිර පළාතේ එක්සත් ජාතික පක්ෂ
Read More »
වාරියපොළ බන්ධනාගාරය තුළ වෙඩි තැබීමක් සිදුව තිබේ.
Read More »
පසුගිය ජනාධිපතිවරණය සමයේ පැවැත්වූ සුදුවෑන් මාධ්‍ය සාකච්ඡාා සිද්ධිය සම්බන්ධයෙන් තමන්ව රහස් පොලිසිය විසින් අත්අඩංගුවට ගැනීමට පෙර අපේක්ෂිත ඇපයක් නියම කරන මෙන්
Read More »
ලංකා විදුලිබල මණ්ඩලය මෙම වසර අවසාන වනවිට රු. කෝටි 20,000ක ණය උගුලක සිරවී සිටින බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.
Read More »