නවතම ප්‍රවෘත්ති

සිමෙන්ති කොට්ටයක මිල රුපියල් 100කින් අඩු කෙරේ

දේශීයව නිෂ්පාදනය කරන කිලෝග්‍රෑම් 50 සිමෙන්ති කොට්ටයක මිල රුපියල් 100කින් අඩු කර ඇති බවඅභ්‍යන්තර වෙළඳ හා පාරිභෝගික සුබසාධන රාජ්‍ය අමාත්‍ය අනුර ප්‍රියදර්ශන යාපා මහතා සඳහන්
Read More »

ඉන්ධන දීමනා ලබාගනිමින් කොමිසමේ වාහනවල යන මැතිවරණ ලොක්කෙක්

මැතිවරණ කොමිෂන් සභාවේ නිල නිවාසයක පදිංචි වී සිටින එම කොමිසමේ සාමාජිකයෙකු කොමිසමට අයත් වාහන සිය පෞද්ගලික කටයුතු සඳහාද භාවිතා කරමින් මාසයකට දෙගුණයක ඉන්ධන දීමනාවක් ලබා ගන්න
Read More »

වෛද්‍යවරුන් නොමැතිවීමෙන් කුඩා රෝහල් 40ක් වැසීයාමේ මට්ටමට

වෛද්‍යවරුන් නොමැති වීම නිසා දිවයින පුරා ග්‍රාමීය රෝහල්, ප්‍රාථමික සත්කාර ඒකක 40ක් වැසී යාමේ අවදානමකට ලක්ව ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය වාර්තා අනාවරණය කරයි.
Read More »

පොලිස් තෑගි අරමුදලේ කෝටි 7ක් පුස් කයි

පොලිස් විශේෂ වැටලීම්වලට අදාළව ත්‍යාග වශයෙන් පොලිස් නිලධාරීන්ට වෙන් කර ඇති රුපියල් හත් කෝටියකට අධික මුදලක් වසර ගණනක් තිස්සේ ගෙවීමට නොහැකි වී තිබේ.
Read More »

සජිත් ළඟ සිටි මන්ත්‍රීවරුන් 58න් 31ක් කරු සරණ යයි

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාට සහයෝගය පළ කළ මන්ත්‍රීවරුන් කණ්ඩායම දෙකඩ වී එක්සත් ජාතික පක්ෂයට නායකත්ව මණ්ඩලයක් පිහිටුවා කථානායක කරු ජයසූරිය එහි ප්‍රධානියා බවට පත් කිරීමට
Read More »

සුදුසුකම්ලාභීන්ගෙන් බාගෙකටවත් ‘මාධ්‍ය අරුණ’ ණය දීලා නෑ

යහපාලන රජය සමයේ ක්‍රියාත්මක කරන ලද එන්ටර්ප්‍රයිසස් ණය යෝජනා ක්‍රමයෙන් ‘මාධ්‍ය අරුණ’ ණය සුදුසුකම්ලාභීන්ගෙන් අඩකට වැඩි ප්‍රමාණයකට ණය මුදල අහිමි වී ඇත.
Read More »

අධ්‍යාපනය ඉහළට ඔසවන්න කාර්ය සාධක බළකායක්

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යෝජනා ක්‍රියාත්මක කිරීම සඳහා අධ්‍යාපන අමාත්‍යාංයේ තුළ කාර්ය සාධක බළකායක් ස්ථාපිත කිරීමට තීරණය කර ඇත.
Read More »

පුරවැසි පනත සම්මත වීමෙන් පසු ඉන්දියාවේ සිටින ශ්‍රී ලාංකිකයන් ලක්ෂයක් මෙරටට එවන්න සූදානම්

ඉන්දියාව පසුගියදා සම්මත කළ පුරවැසි සංශෝධන පනතට අනූව එහි කඳවුරුවල සිටින ශ්‍රී ලාංකික සරණාගතයන් ලක්ෂයකට ආසන්න පිරිසක් එරට සමාජ ක්‍රියාකාරීන්ගේ විරෝධය මැද යළි මෙරටට පිටුවහල්
Read More »

එජාපයේ මන්ත්‍රීවරුන් 12කට ආණ්ඩු පක්ෂයේ අසුන්

එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරුන් දොළොස් දෙනෙකුට ජනවාරි 03දා සිට පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්ෂය පැත්තේ අසුන් වෙන්කර ඇත. ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් සංඛ්‍යාවට වඩා වැඩි
Read More »

රාජිතගේ මාධ්‍ය හමුවේ සුදු වෑන් රියදුරන් බවට පෙනි සිටි රියදුරන් දෙදෙනා CID අත්අඩංගුවට

හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා විසින් සංවිධාන කළ මාධ්‍ය හමුවකට සුදු වෑන් රියදුරන් ලෙස පෙනී සිටි පුද්ගලයින් දෙදෙනා අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන ඇත
Read More »

පාඨලීට සහ ඔහුගේ රියදුරුට විදෙස් ගමන් තහනමක්

2016 වසරේදී රාජගිරියේදී තරුණයෙකු රිය අනතුරකට ලක් කළ බව කියන සිද්ධියකට අදාළව හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතාට සහ ඔහුගේ රියැදුරුට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් කංචනා
Read More »