නවතම ප්‍රවෘත්ති

රාජ්‍ය අමාත්‍යවරුන්ට විෂයන් හා කාර්යයන් පැවැරීමට කැබිනට් අනුමැතිය

අමාත්‍ය මණ්ඩලයේ සාමාජිකයන් නොවන රාජ්‍ය අමාත්‍යවරුන්ට විෂයන් හා කාර්යයන් පැවැරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.
Read More »

2050 වනවිට රටේ සමස්ත බලශක්ති උත්පාදනය පුනර්ජනනීය බලශක්ති ප්‍රභවයන්ගෙන් ලබාගැනීමට කටයුතු කරනවා

"දෛනිකව වර්ධනය වන විදුලිබල හා බලශක්ති ඉල්ලුම සපුරාලීම පිණිස, මේ වනවිට රටේ පවතින දේශීය ප්‍රභවයන් ප්‍රමාණවත් වන්නේ නැහැ. මෙම ඉල්ලුම සපුරාලීම පිණිස මේ වනවිටත් පොසිල ඉන්ධන
Read More »

අල්ලස් කොමිසමේ නඩුවෙන් රෝහිත බෝගොල්ලාගම නිදහස්

අල්ලස් කොමිසම හිටපු අමාත්‍ය රෝහිත බෝගොල්ලාගම මහතාට එරෙහිව පනවා තිබූ නඩුවෙන් ඔහු නිදහස් කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනෙවිය අද(13) නියෝග කර ඇත.
Read More »

කෘත්‍යාධිකාරී මණ්ඩලය කැඳවන්න – එජාප මන්ත්‍රීවරු 26ක් රනිල්ගෙන් ඉල්ලයි

එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලය කැඳවන ලෙස ඉල්ලා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 26දෙනෙකුගේ අත්සනින් යුත් ලිපියක් එහි නායක රනිල් වික්‍රමසිංහ මහතාට භාර දී ඇත.
Read More »

මුදල් අවභාවිතාවක් පිළිබඳව නිදහස් පෙරමුණෙන් රාජිතට එරෙහිව CIDයට පැමිණිල්ලක්

නෙවිල් ප්‍රනාන්දු පෞද්ගලික රෝහලට රජයේ මුදල් යෙදවීමෙන් හිටපු සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න අවභාවිතාවක් සිදුකර ඇති බවට චෝදනා කරමින් ජාතික නිදහස් පෙරමුණ අද අපරාධ පරීක්ෂණ
Read More »

ස්විස් තානාපති කාර්යාල නිලධාරිය අදත් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට

කොළඹදී පැහැර ගෙන තර්ජනය කළ බව කියන ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලයේ සේවයේ නියුතු ශ්‍රී ලාංකික නිලධාරිනිය අදත් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට හමුවට පැමිණ ඇත.
Read More »

MCC ගිවිසුම නැවත සමාලෝචනය කිරීමට සහ එතෙක් ගිවිසුම්වලට එළඹීට රජය පියවර නොගන්නා බව නීතිපති කියයි

ඇමරිකානු එක්සත් ජනපදය සමඟ ඉකුත් රජය විසින් අත්සන් කිරීමට සූදානම් වූ Millennium Challenge Corporation වැඩපිළිවෙළ යටතේ ගිවිසුම් පිළිබඳව නැවත සමාලෝචනයක්
Read More »

මත්ද්‍රව්‍ය ජාවාරම් කළ අවු. 26ක පුද්ගලයෙක්ට මරණ දඩුවම

හෙරොයින් මත්කුඩු සහ ගංජා සන්තකයේ තබා ගැනීම සහ ජාවාරම් කිරීම යන චෝදනා වලට වරදකරු කෙරුණු 26 හැවිරිදි විවාහක පුද්ගලයෙකුට කොළඹ
Read More »

අඛණ්ඩව ගුණාත්මක බවෙන් ඉහළ ඉන්ධන මහජනතාව වෙත ලබාදීමට වග බලාගන්න – ඇමති මහින්ද

ඉන්ධන සම්බන්ධයෙන් මහජනතාවගේ වරින් වර විවිධ චෝදනා එල්ල වන නිසා සෑම විටම අඛණ්ඩව ගුණාත්මක භාවයෙන් ඉහළ ඛනිජ තෙල් නිෂ්පාදන වෙළඳපලට සැපයීමට පියවර ගන්නා ලෙසට විදුලිබල හා
Read More »

අභාවප්‍රාප්ත රංජිත් සොයිසාගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරය වරුණ ලියනගේට

එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් සොයිසා මහතාගේ අභාවයෙන් පුරප්පාඩු වූ පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරයට වරුණ ප්‍රියන්ත ලියනගේ නම ගැසට් කර තිබේ.
Read More »