නවතම ප්‍රවෘත්ති

දේවාලයක ගිනි පෑගීමේ චාරිත්‍රයට එක්වූ 26 හැවිරිදි මව ජීවිතක්ෂයට

කොළඹ ආමර් වීදියේ පිහිටි දේවාලයක වාර්ෂික මංගල්‍යයේ ගිනි පෑගීමේ චාරිත්‍රයට සහභාගී වූ 26 හැවිරිදි එක්දරු මවක් දෙපා පිලිස්සීමෙන් ජිවිතක්ෂයට පත්ව තිබෙනවා.
Read More »

24 හැවිරිදි සිය බිරිඳ ඝාතනය කළ සැමියා අත්අඩංගුවට

මස්කෙළිය පොලිස් වසමේ ගගේවත්ත ප්‍රදේශයේ දී නිවසක කාන්තාවක් සැකකටයුතු ලෙස මියගොස් ඇතැයි පොලීසියට ලද තොරතුරක් මත විමර්ශන ආරම්භ කර තිබෙනවා.
Read More »

බස් රථයක් තුලදී නාදුනන පුද්ගලයෙකු සිසුවියන් දෙදෙනෙකුගේ කොණ්ඩය කපා දමයි

බණ්ඩාරවෙල හීල්ඔය ප්‍රදේශයේ දී බස් රථයක් තුළ පාසල් සිසුවියන් දෙදෙනෙකුගේ කොණ්ඩය කපා දැමීමේ සිද්ධියක් වාර්තා විය.
Read More »

ශ්‍රී ලංකාවෙන් හමුවූ රයිනෝසිරස් පොසිල

මීට වසර 26කට පෙර හමුවූ රයිනෝසිරස් පොසිල කොටස් හමුවූ මඩොල්සිම හා රිලා උළු කඳු පාමුල පිහිටි ලුණුගල මළඅමුණ වෙල්යායේ තවදුරටත් කැණීම් සිදුකළ යුතු බව සත්ත්ව විශේෂඥයෝ පවසනවා.
Read More »

”ඩෝරා” නමැති සිංහ පැටවා මහජන ප්‍රදර්ශනයට

''ඩෝරා'' නමැති සිංහ පැටවා අද (18) සිට මහජන ප්‍රදර්ශනයට තබන බව රිදියගම සත්වෝද්‍යානයේ භාරකරු සහකාර අධ්‍යක්ෂක හේමන්ත සමරසේකර මහතා පවසනවා.
Read More »

විදේශිකයින්ට පමණක් වෙන්වන සංචාරක හෝටල් වලට විශේෂ නිවේදනයක්

දේශීය සංචාරකයින් හට සේවාවන් ලබා නොදෙන සංචාරක නිකේතන සම්බන්ධයෙන් දැඩි ක්‍රියාමාර්ග ගන්නා බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පවසනවා.
Read More »

අද රැයින් පසු ශිෂ්‍යත්ව උපකාරක පන්ති තහනම් – කොවිඩ් වැළඳුනු දරුවන්ටත් විශේෂ වැඩසටහනක්

මෙවර 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයට අදාළ සියලු උපකාරක පංති, දේශන සහ සම්මන්ත්‍රණ යනාදිය පැවැත්වීම අද (18) මධ්‍යම රාත්‍රියේ සිට තහනම් කර තිබෙනවා.
Read More »