ජාතික පාසල් සංඛ්‍යාව 1000ක් දක්වා ඉහළ නැංවිමට රජය තීරණය කර ඇත.
Read More »
තිරිඟු පිටි මිල අඩුකිරීම සඳහා තිරිඟු පිටි මත පනවා ඇති ආනයනික බදු අඩු කිරීමට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිවී ඇත.
Read More »
බස්නාහිර,සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් (12 වැනිදා) පස්වරු 1.00 න් පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා
Read More »
අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ දිවුරුම් දුන් අමාත්‍යාංශවලට රාජ්‍ය ආයතන 88ක් සහ විෂයය පථයන් පවරමින් අමාත්‍යවරුන්ට අදාළ විෂයය පථයන් බෙදීමේ ගැසට් නිවේදනය ඊයේ (11 වැනිදා) අලුයම
Read More »
පසුගිය රජය සමයේ යට ගසා තිබුණු බව කියන ප්‍රබල දේශපාලනඥයන් කිහිපදෙනකුගේ දූෂණ සහ අක්‍රමිකතා සම්බන්ධ ලිපිගොනු කෙරෙහි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ අවධානයට යොමු කිරීමට, අල්ලස් හෝ
Read More »
මහ මැතිවරණයේදී ඒකාබද්ධව ඉදිරිපත්වීම පිළිබඳව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමග සාකච්ඡා ලබන සතියේදී ආරම්භ කිරීමට කටයුතු යොදා ඇත.
Read More »
රනිල් වික්‍රමසිංහ එක්සත් ජාතික පක්ෂ නායකත්වයෙන් ඉවත් වී එම තනතුරද විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසට ලබාදිය යුතු බවට යෝජනාවක් පක්ෂ ප්‍රතිසංවිධානය සඳහා පත්කළ කමිටුවට සජිත්
Read More »
වත්මන් ආණ්ඩුව MCC ගිවිසුම අත්සන් නොකරන බව රාජ්‍ය අමාත්‍ය වාසුදේව නානායක්කාර පැවැසීය. ඔහු මෙම අදහස් පළ කළේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ හා අගමැති මහින්ද රාජපක්ෂගේ
Read More »
අධ්‍යන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය අදින් අවසන් වෙයි.
Read More »
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව අද පෙරවරුවේ එහි සභාපති කථානායක කරූ ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්වෙයි.
Read More »
දෙදින නිල සංචාරයක් සඳහා ජපාන විදේශ අමාත්‍ය ටොෂිමිට්ෂු මොටෙගි මහතා හෙට (12) දිවයිනට පැමිණීමට නියමිතව තිබේ.
Read More »