මෙවර 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයට අදාළ සියලු උපකාරක පංති, දේශන සහ සම්මන්ත්රණ යනාදිය පැවැත්වීම අද (18) මධ්‍යම රාත්‍රියේ සිට තහනම් කර තිබෙනවා.
Read More »
09 වන පාර්ලිමේන්තුවේ දෙවන සැසිවාරය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් අද (18) උදෑසන උත්සවාකාරයෙන් ආරම්භ වුණා.
Read More »
සිය සහෝදරයා සහ පියා සමග පානදුර මුහුදු තීරයේ දිය නෑමට ගිය 16 හැවිරිදි පාසල් සිසුවෙක් දියේ ගිලී අතුරුදන් ව තිබෙනවා.
Read More »
ඉතාලියේ මිලානෝ නුවර නව කොන්සල් ජනරාල්වරිය ලෙස කටයුතු කළ ප්‍රවීණ ගායිකා නීලා වික්‍රමසිංහ මහත්මිය අභාවප්‍රාප්ත වී තිබෙනවා.
Read More »
පානදුර ප්‍රදේශයේදී පාසල් සිසුවියන් දෙදෙනෙකුට තම රහස් ප්‍රදේශය පෙන්වූ පොලිස් නිලධාරියෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
Read More »
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා කෙරවලපිටිය ලිට්රෝ ගෑස් පර්යන්තයේ හදිසි නිරීක්ෂණයකට එක්ව තිබෙනවා.
Read More »
ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක භානුක රාජපක්ෂ ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගැනීමට ගත් තීරණය වෙනස්කර ගෙන තිබෙනවා.
Read More »
ගලහ, ලූල්කඳුර ප්‍රදේශයේ දී පැරෂුටයකින් ගමන් කරමින් සිටි විදෙස් ජාතිකයෙකු ඉන් ඇද වැටී තුවාල ලබා තිබෙනවා.
Read More »
මහරගම ප්‍රදේශයේ පදිංචිව සිටියදී අතුරුදන් වූ 15 හැවිරිදි දැරිය සොයාගෙන තිබෙනවා.
Read More »
කොවිඩ් 19 වෛරසය ආසාදනය වීමෙන් රෝහල්ගත කෙරුණු ප්‍රවීණ ජනප්‍රිය ගායිකා ලතා මංගේෂ්කාර්ට කොවිඩ් නියුමෝනියාව ද අසාදනය වී ඇතැයි ඉන්දීය මාධ්‍ය වාර්තා පවසනවා.
Read More »
බාලවයස්කාර දරුවන් දෙදෙනකු මහව නාගොල්ලාගම තම්මිටගම කැලෑබද ප්‍රදේශයකදී නාගොල්ලාගම පොලිසිය විසින් අද (12) සොයා ගෙන තිබෙනවා.
Read More »