නවතම ප්‍රවෘත්ති

සජිත්, පක්ෂයත්, විපක්ෂයත් ඉල්ලයි – රනිල් සමග විශේෂ සාකච්ඡාවක් අද

විපක්ෂ නායක ධුරය සම්බන්ධයෙන් මතුව ඇති අර්බුදය මෙම අඟහරුවාදා (3 වැනිදා) දිනට පෙර විසඳීමට එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ තීරණය කර ඇත.
Read More »

මැලේසියාවේ සිටි ප්‍රබල කොටි දෙදෙනෙක් ශ්‍රී ලංකාවට

මැලේසියාවේ හා ඉන්දියාවේ සිට එල්.ටී.ටී.ඊ. යළි සක්‍රිය කිරීමට වෙර දරන ලද ඉලක්කියන් මාස්ටර් නමැත්තා ජනාධිපතිවරණයට පෙර මෙරටට පැමිණ ඇතැයි අනාවරණය වේ.
Read More »

මේ වසරේ පාසල් නිල ඇඳුමට රු. කෝටි 260 ක්

පාසල් සිසුන් හතළිස් හාරලක්ෂයක් සඳහා මෙම වසරේ (2019) නිල ඇඳුම් ලබාදී ඇති අතර ඒ සඳහා රුපියල් කෝටි 260 ක් වැයකර ඇත. පෙර වසරට වඩා රුපියල් තිස් අට කෝටි අට ලක්ෂයක් මෙම වසරේ
Read More »

2/3 ක් ලැබුණොත් ‘19’ ඉවතට – ජනාධිපති ගෝඨාභය ‘ද හින්දු’ පුවත්පට කියයි

ශ්‍රී ලංකාවේ සුදු වෑන් භාවිත කරමින් මිනිසුන් පැහැර ගැනුණු බවට කියැවෙන කතාව ප්‍රබන්ධයක් බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ‘ද හින්දු’ පුවත්පතට සාකච්ඡාවක් ලබාදෙමින් පවසා තිබේ.
Read More »

අ.පො.ස. (සා/පෙළ) විභාගය අද සිට – ආපදා තත්ත්වයෙන් විභාගයට බාධා නම් 117 ට කියන්න

පවතින ආපදා තත්ත්වය මත නුවරඑළිය, වලපනේ, බදුල්ල සහ පස්සර යන ප්‍රදේශවල සාමාන්‍ය පෙළ අයැදුම්කරුවන්ට ළඟම විභාග මධ්‍යස්ථානයට ගොස් විභාගයට පෙනී සිටීමට විභාග දෙපාර්තමේන්තුව
Read More »

දිස්ත්‍රික්ක 05කට නායයෑම් අනතුරු ඇඟවීම් නිවේදන නිකුත් කරයි

කෑගල්ල, බදුල්ල, රත්නපුර, නුවරඑළිය සහ නුවර යන දිස්ත්‍රික්කවලට නායයෑම් අනතුරු ඇඟවීම් නිවේදන නිකුත් කර ඇති බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය සඳහන් කරයි.
Read More »

වැසි තත්ත්වය ඉදිරි දින කිහිපයේදී තවදුරටත්

දිවයින පුරා දැනට පවතින වැසි තත්ත්වය ඉදිරි දින කිහිපයේදී තවදුරටත් බලාපොරොත්තු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
Read More »

සාමාන්‍ය පෙළ ලියන සිසුන්ට අයහපත් කාලගුණය නිසා අවට මධ්‍යස්ථානවල විභාගය ලිවීමට අවස්ථාව

මෙවර අධ්‍යන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින සිසුන් අතරින් පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් ආපදාවට පත්ව ඇති සිසුන්ට අවශ්‍ය නම් තමන්ට ළඟම විභාග
Read More »