අධික වැසි තත්වය හේතුවෙන් දැදුරුඔය ජලාශයේ වාන් දොරටු අටම අද (01) අලුයම සිට අඩි 03 බැගින් විවෘත කර ඇත.
Read More »
මඩකලපුව ප්‍රදේශයේ වෙල්යායක තිබී අත් බෝම්බ 24ක් සොයාගෙන ඇත.
Read More »
නුවරඑළිය වලපනේ ප්‍රදේශයේ නිවසක් මතට පස් කන්දක් කඩා වැටීමෙන් මියගිය සංඛ්‍යාව තිදෙනෙකු දක්වා ඉහළ ගොස් ඇත.
Read More »
ඉන්දීය රාජ්‍ය සංචාරය අවසන් කරමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඊයේ (30) රාත්‍රියේ දිවයිනට පැමිණ ඇත.
Read More »
ජනාධිපති ඩෙංගු කාර්ය සාධක බළකාය අහෝසි නොකරන ලෙස සෞඛ්‍ය අමාත්‍යාංශය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගෙන් ඉල්ලා සිටීමට සූදානම් වෙයි.
Read More »
රජය විසින් අඩුකළ වැට් හා ජාතිය ගොඩනැගීමේ බද්ද නිසා අද (01 වැනිදා) සිට සිල්ලර තොග සහ සුපිරි වෙළෙඳසැල්වල අලෙවි කරනු ලබන සියලුම අත්‍යවශ්‍ය ආහාර හා භාණ්ඩවල මිල අඩුවිය යුතු
Read More »
බලන්ගොඩ රත්නපුර මාර්ගයේ ඕපනායක හුණුවල ප්‍රදේශයේ දි මගී ප්‍රවාහන පෞද්ගලික බස්රථයක් සහ ලොරි රථයක් එකිනෙක ගැටීමෙන් සිදුවූ අනතුරකින් 10 දෙනෙකු තුවාල ලබා බලන්ගොඩ මූලික රෝහලට
Read More »
සජිත් ප්‍රේමදාස මහතා ඉදිරියේදී විපක්ෂ නායක ධුරයට පත් කරනු ඇති බව ද්‍රවිඩ ප්රගතිශිලී සන්ධානයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී මනෝ ගනේෂන් මහතා පවසයි සිය ට්විටර් ගිණුමේ සටහනක්
Read More »
සංවිධානාත්මක අපරාධ කල්ලි 2ක සමාජිකයින් 06 දෙනෙකු පොලිස් විශේෂ කාර්ය බලකාය අද අලුයම කළ මෙහෙයුමකදී අත්අඩංගුවට ගෙන ඇත.
Read More »
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිවරණයේදී ඉදිරිපත් කළ රට හදන සෞභාග්‍යයේ දැක්ම අනුව ගොවීන්ට පොහොර නොමිලයේ ලබා දීමට මහ කන්නයේ සිටම ආරම්භ කිරීම සඳහා උත්සාහ කරන බව කෘෂිකර්ම
Read More »
පසුගිය රජයේ කැබිනට් රාජ්‍ය සහ නියෝජ්‍ය අමාත්‍යවරුන්ට ලබා දී තිබූ ඇමති ආරක්ෂක කොට්ඨාසයේ නිලධාරීන් මෙතෙක් ඉවත් කර නොමැති බව වාර්තා වෙයි.
Read More »