ඉන්දීයාවේ රාජ්‍ය සංචාරයක නිරතව සිටින ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ ඉන්දීය ජනාධිපති රාම්නාත් කෝවින්ද් මහතා අතර නිල හමුව අද පෙරවරුවේ පැවැත් විය.
Read More »
ජනාධිපති සමාව ප්රදානය කරමින් නිදහස් කරනු ලැබූ රෝයල් පාර්ක ඝාතන නඩුවේ මරණීය දණ්ඩනය නියම වී සිටි ජුඩ් ශ්‍රාමන්ත ජයමහ නැමැත්තා රටින් පිටවීම වළක්වාලන නියෝගයක්
Read More »
ලබන 04 වනදා සියලු දේශපාලන පක්ෂ නායකයින් ජාතික මැතිවරණ කොමිෂන් සභාව හමුවට කැඳවා ඇත.
Read More »
මැතිවරණ කොමිසන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා සිය ධූරයෙන් ඉවත් වීම සඳහා ජනාධිපතිවරයා වෙත ඉල්ලීමක් ඉදිරිපත් කර ඇති බව කථානායකවරයාට දන්වා ඇත.
Read More »
ඉන්දියාවේ නිල සංචාරයක නිරත ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා එරට විදේශ අමාත්‍ය එස්. ජයශංකර් මහතා අද (29) පෙරවරුවේ හමු විය.
Read More »
රජයේ සහ රජයේ අනුමත පුද්ගලික පාසල්වල තෙවැනි පාසල් වාරය අදින් අවසන් වෙයි.
Read More »
මැතිවරණ කටයුතුවල නිරතව සිටීම නිසා කලට වේලාවට පාසල් නිල ඇඳුම් ලබා දීමේ කටයුත්ත ප්‍රමාද වූ බව හිටපු අධ්‍යාපන ඇමැති අකිල විරාජ් කාරියවසම් ඊයේ (28වැනිදා) ප්‍රකාශ කළේ ය.
Read More »
විපක්ෂ නායකවරයා වන්නේ එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ ද නැත්නම් නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස දැයි පක්ෂය විසින් තීරණය කර ලබන 03 වැනිදාට පෙර (අඟහරුවාදා) තමන්ට
Read More »
පාර්ලිමේන්තු සැසිවාරය මෙම 01 වැනිදා හෝ 02 වැනිදා ජනාධිතිවරයා විසින් බොහෝ දුරට කල් තබනු ඇතැයි පාර්ලිමේන්තු ප්‍රකාශකයෙක් ‘අරුණ’ට පැවසුවේය.
Read More »
එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය සහ විපක්ෂ නායක ධුරය සම්බන්ධයෙන් සිරිකොත පක්ෂ මූලස්ථානයේ පවත්වන කිසිදු සාකච්ඡාවකට සජිත් ප්‍රේමදාස සහභාගි නොවීම ගැටලුවක් වී ඇත.
Read More »
පසුගිය වසර හතර හමාර තුළ ජාතික විදුලි පද්ධතියට එකදු විදුලි ඒකකයක් හෝ ලබා දීමට අමාත්‍යාංශයට නොහැකි වී ඇති බව විදුලිබල රාජ්‍ය අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා සඳහන් කරයි.
Read More »