අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ජ්‍යෙෂ්ඨ ආර්ථික උපදේශක වශයෙන් ශ්‍රී ලංකා මහ බැංකුවේ හිටපු අධිපතිවරයකු වන අජිත් නිවාඩ් කබ්රාල් මහතා පත් කර ඇත.
Read More »
කන්කසන්තුරය සිට කොළඹ කොටුව සහ ගල්කිස්ස දක්වා ධාවනය වන යාල් දේවී සීඝ්‍රගාමී දුම්රිය ගල්ගමුව දුම්රිය ස්ථානය ආසන්නයේදී පීලි පැනීමකට ලක්ව තිබේ.
Read More »
බන්දුල ගුණවර්ධන සහ රමේෂ් පතිරණ යන මහත්වරුන් සම කැබිනට් ප්‍රකාශකවරුන් ලෙස පත්කර තිබේ.
Read More »
සියයට 15ක්ව පැවති වැට් බද්ද සියයට 8 දක්වා අඩු කරන බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසයි.
Read More »
මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ මහතා පැහැරගෙන ගොස් අතුරුදන් කිරීමේ අරමුණෙන් අයුතු ලෙස සිර කර තැබීමේ චෝදනාව සම්බන්ධයෙන් යුද හමුදා බුද්ධි අංශ
Read More »
ඊසාන දිග මෝසම් කාලගුණ තත්ත්වය මේ වන විට දිවයින හරහා ක්‍රමයෙන් ස්ථාපිත වෙමින් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සදහන් කරයි.
Read More »
පාර්ලිමේන්තු සම්ප්‍රදායට අනුව එක්සත් ජාතික පෙරමුණේ නායක හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විපක්ෂ නායකවරයා ලෙස පිළිගැනීමට සිදුවන බව කථානායක කරූ ජයසූරිය මහතා සදහන්
Read More »
යාපනය විශ්ව විද්‍යාල සිසුන් වෙත විශ්ව විද්‍යාල සීමාව තුළ 27 වන දින හා 28 වන දින කිසිදු ක්‍රියාකාරකමක් සිදුනොකරන ලෙසට විශ්ව විද්‍යාල පාලක සභාව
Read More »
ප්‍රමාණවත් බුද්ධි තොරතුරු ලැබී තිබියදීත් පාස්කු ඉරුදින ජාතික තවුහිද් ජමාත් සංවිධානය විසින් දිවයිනේ ප්‍රදේශ කිහිපයකට එල්ල කළ මරාගෙන බෝම්බ
Read More »
රාජ්‍ය ආයතනවල රාජ්‍ය ලාංඡනය පමණක් ප්‍රදර්ශනය කර වියදම් අවම කරන්නැයි දන්වා තිබියදී ඇතැම් ආයතන පිත්තලින් නිමකළ රාජ්‍ය ලාංඡන රුපියල් විසිදෙදහසේ සිට
Read More »
ලබා දුන් රාජ්‍ය හා නියෝජ්‍ය අමාත්‍ය ධූර තනතුරු හෝ වරප්‍රසාද නොවන බවත්, වගකීම් බවත් සිහිතබා කටයුතු කළ යුතු බවට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.
Read More »