කුමන තත්ත්වයක් යටතේ හෝ හමුදා පාලනයක් ගෙන ඒමට කටයුතු නොකර බවත් එයට කිසිම ඉඩක් නොමැති බවත් නව ආරක්ෂක ලේකම් විශ්‍රාමික මේජර් ජෙනරාල් කමල් ගුණරත්න මහතා පවසයි.
Read More »
යාපනය මහාධිකරණ විනිසුරු අන්නලිංගම් ප්‍රේම්ශංකර් මහතාගේ නියෝග යටතේ යාපනය මහාධිකරණයේ නඩු භාණ්ඩ වශයෙන් පැවති රුපියල් කෝටි ගණනාවක් වටිනා මත්ද්‍රව්‍ය තොගයක් ඊයේ (23) ගිනි තබා
Read More »
රට මේ වන විට යහපත් තත්ත්වයට පත්ව ඇතැයි එක්සත් ජාතික පක්ෂ මැති ඇමතිවරුන් පවා ප්‍රකාශ කරන අවස්ථාවක එම යහපත් වාතාවරණය අඛණ්ඩව ඉදිරියට ගෙන යාමේ වගකීම
Read More »
ජාත්‍යන්තර මුහුදේ සැරිසරණ දුර්ලභ ගණයේ මුහුදු ජීවියකු ඊයේ (23) දින පස්වරුවේදි වැලිගම මිදිගම වෙරළ තීරයට ගොඩගසා තිබුණි.
Read More »
ඓතිහාසික රුවන්වැලි මහාසෑයේ කොත් වහන්සේට පැලඳවීමට නිර්මාණය කරන ලද රන් පාදම සහිත චුඩා මාණික්‍යය පැළඳවීමේ පුණ්‍ය මහෝත්සවය හෙට
Read More »
දිවයිනේ විවිධ පුද්ගලයන් ට අයත් විදේශ ගමන් බලපත්‍ර 250 ක් සමඟ 17 හැවිරිදි තරුණියක් විදේශ සේවා කාර්යාංශ නිලධාරීන් විසින් අත් අඩංගුවට ගනු ලැබීය.
Read More »
කටුනායක, සීදූව, ජාඇල, වත්තල මාබෝල යන නගර සභා බල ප්‍රදේශවලට අද පෙරවරු 8 සිට පැය 24 ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසයි.
Read More »
ජනාධිපතිවරණයෙන් ලැබූ ප්‍රතිඵල සැලකිල්ලට ගෙන එක්සත් ජාතික පක්ෂය පූර්ණ ප්‍රතිසංවිධානය කිරීම සඳහා වැඩබලන නායකත්වය කරු ජයසූරියට ලබාදීමට එම පක්ෂය සැලසුම් කර ඇති බව වාර්තා වේ.
Read More »
භාරකාර ආණ්ඩුවේ දිවුරුම් දුන් කැබිනට් මණ්ඩලය ගෝඨාභය රාජපක්ෂට ජනාධිපතිවරණයේ සහාය ලබාදුන් පක්ෂවල ගණනය අනුව බෙදී ගොස් ඇත.
Read More »
අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම්වරයා ඇතුළු එම අමාත්‍යාංශ නිලධාරින් අටදෙනකු වෙනුවෙන් කුලියට ගෙන ඇති සුඛෝපභෝගී වාහන අටක් සඳහා 2015 වසරේ සිට මේ දක්වා ගෙවා ඇති මුළු මුදල රුපියල්
Read More »
සිංහරාජය වටා ඇති පරිවාර වනාන්තර නවයක් එකතුකොට එය වැසි වනාන්තර සංකීර්ණයක් ලෙස දක්වමින් සිංහරාජය තුන් ගුණයකටත් වඩා වැඩි සංඛ්‍යාවකින් විශාල කිරීමේ අති විශේෂ ගැසට් පත්රයකට
Read More »