රනිල් වික්‍රමසිංහ මහතා අග්‍රාමාත්‍යධුරයෙන් ඉවත්වීමට තීරණය කර ඇත.
Read More »
එක්සත් ජාතික පක්ෂ පුත්තලම් දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්ත සිසිර කුමාර මහතා ලබන වසරේ ජනවාරි 17 වැනි දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට හලාවත මහාධිකරණය අද(20)
Read More »
හෙට දිනයෙදී සජිත් ප්‍රේමදාස මහතා විශේෂ මාධ්‍ය සාකච්ඡාවක් සඳහා සම්බන්ධවීමට නියමිත බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු මහතා සඳහන් කරයි.
Read More »
සියලුම ආණ්ඩුකාවරුන්ට තනතුරුවලින් ඉල්ලා අස්වන ලෙස ජනාධිපතිලේකම් කාර්යාලයෙන් දැනුම්දුන් බව බස්නාහිර පළාත් ආණ්ඩුකාර ඒ.ජේ.එම් මුසම්මිල් ප්‍රකාශ කරයි.
Read More »
රවුෆ් හකීම් හා රිෂාඞ් බදියුදීන් වැනි මන්ත්‍රීවරුන් ඉදිරියේදී පිහිටුවන නව ආණ්ඩුවට සම්බන්ධ කර නොගන්නා බව පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන මහතා ප්‍රකාශ කරයි.
Read More »
පුදුකුඩිඉරිප්පු පොලිස් ස්ථානයට කිලෝමීටර් 6 ක් පමණ දුරින් වූ ස්ථානයකදී පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් පුපුරණ ද්‍රව්‍ය තොගයක් සොයාගෙන ඇත.
Read More »
අද මධ්‍යම රාත්‍රියේ සිට ග්‍රෑම් 450ක පාන් ගෙඩියක මිල රුපියල් 5කින් ඉහළ දැමීමට සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය තීරණය කර ඇත.
Read More »
හදිසි මහා මැතිවරණයක් පැවැත්වීමට සූදානම් වුවහොත් ඊට විරුද්ධ වීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තීරණය කර ඇත.
Read More »
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ අද (20 වැනිදා) ශ්‍රී දළදා මාලිගාව වැඳ පුදා ගැනීම සහ මල්වතු හා අස්ගිරි මහ නාහිමිවරුන් බැහැදැකීමට නියමිතය.
Read More »
මහ මැතිවරණයෙන් පසු බොදු බලසේනා සංවිධානය විසුරුහැරීමට කටයුතු කරන බව බොදුබල සේනා සංවිධානයේ මහලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමියෝ පවසති.
Read More »
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද (20) දිනයේදී සිය ධුරයෙන් ඉල්ලා අස්වීමට නියමිත බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.
Read More »