නවතම ප්‍රවෘත්ති

රුවන්වැලි සෑ රදුන්ගේ නව චූඩා මාණික්‍ය බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේදී මහජන පූජෝපහාරයට

අනුරාධපුර රුවන්වැලි සෑ චෛත්‍යරාජයාණන් වහන්සේට පැලඳවීමට නියමිත රන් පාදම සහිත චූඩාමාණික්‍යය මේ දිනවල බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී මහජනයාට වැඳපුදා ගැනීම සඳහා
Read More »

පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ තීරණය හෙට

පාර්ලිමේන්තුව විසුරුවා හැර මහ මැතිවරණයක් පැවැත්වීම සම්බන්ධයෙන් කථානායක කරු ජයසූරියගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුවේදී හෙට
Read More »

කොළඹ කොටස් වෙළෙඳපොළේ දැවැන්ත වර්ධනයක් වාර්තා වෙයි

07වන විධායක ජනාධිපතිවරයා වශයෙන් ගෝඨාභය රාපක්ෂ මහතා දිවුරුම් දුන් අද (18) දිනයේ දී කොළඹ කොළඹ කොටස් වෙළෙඳපොළේ දැවැන්ත වර්ධනයක් වාර්තා වෙයි.
Read More »

ඉදිරි දින කිහිපය තුළ ජනපතිගේ මුලිකත්වයෙන් නව ආණ්ඩුවක් බිහිකරනවා – දුමින්ද

ඉදිරි දින කිහිපය තුළ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ මුලිකත්වයෙන් නව ආණ්ඩුවක් බිහිකරන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ති්‍රී දුමින්ද දිසානයක
Read More »

පකිස්තානු අගමැති ඉම්රාන් ඛාන්ගෙන් ජනපතිට සුබපැතුම්

ජනාධිපතිවරණයෙන් ලැබූ ජයග්‍රහණය සම්බන්ධව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට සිය සුබපැතුම් එක්කරන බව පකිස්තානු අගමැති ඉම්රාන් ඛාන් මහතා සනහන් කරයි.
Read More »

හත්වන විධායක ජනාධිපතිවරයා ලෙස ගෝඨාභය රාජපක්ෂ දිවුරුම් දෙයි

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වන විධායක ජනාධිපතිවරයා වශයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේන් තේරී පවත් වූ ගෝඨාභය රාජපක්ෂ මහතා අද (18) මීට සුළු මොහොතකට පෙර
Read More »

සෑම රාජ්‍ය ආයතනයකම තම ඡායාරූපය වෙනුවට රාජ්‍ය ලාංඡනය පමණක් භාවිතා කරන ලෙස ජනපතිගෙන් ඉල්ලීමක්

නව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා රාජ්‍ය ආයතන සම්බන්ධයෙන් විශේෂ තීරණයක් ගෙන ඇත.
Read More »

කොළඹ ප්‍රදේශ කිහිපයක ජල සැපයුමට බාධා

අඹතලේ සිට මාලිගාකන්ද දක්වා ජලය රැගෙන යන ප්‍රධාන නළ මාර්ගයක අලුත්වැඩියාවක් හේතුවෙන් කොළඹ ප්‍රදේශ කිහිපයක ජල සැපයුමට බාධා මතුව ඇති බව ජාතික ජල සම්පාදන හා ජලපවාහන මණ්ඩලය
Read More »

ජනපති ලෙස ගෝඨාභය තෝරා පත් කර ගත් බවට ගැසට් පත්‍රය නිකුත් කෙරේ

ගෝඨාභය රාජපක්ෂ මහතා 1981 අංක 15 දරන ජනාධිපතිවරයා තෝරාපත් කරගැනීම පිළිබඳ පනතේ 56වන වගන්තිය යටතේ ශ්‍රි ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ජනාධිපතිවරයා ලෙස තෝරා පත් කර
Read More »

රුවන් විජයවර්ධන රාජ්‍ය ඇමතිධුරයෙන් ඉවත්වෙයි

ආරක්ෂක හා ජනමාධ්‍ය රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන මහතා එම තනතුරුවලින් ඉල්ලා අස්වන බව තම ටුවිටර් ගිණුමේ සටහනක් තබමින් සඳහන් කරයි.
Read More »