නවතම ප්‍රවෘත්ති

වෙඩි, බෝම්බ, ඝාතන, පැහැරගැනීම් නැති එකම ජනාධිපතිවරණය මෙයයි – පැෆරල්

පූර්ව ජනාධිපතිවරණ ප්‍රචාරක කටයුතු කාලයේදී එකදු මනුෂ්‍ය ඝාතනයක්, පැහැරගෙන යාමක්, බෝම්බ ප්‍රහාරයක් හෝ වෙඩි තැබීමක් සිදු නොවූ එකම ජනාධිපතිවරණය 2019 බව පැෆරල් සංවිධානය පවසයි.
Read More »

එජාප පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්ත අබේසේකර 21 දක්වා යළි රිමාන්ඩ්

එක්සත් ජාතික පක්ෂ පුත්තලම දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්ත අබේසේකර මෙම මස 21 දක්වා යළි රිමාන්ඩ් බන්ධනාගාර ගත කර ඇත.
Read More »

7වැනි  විධායක ජනාධිපති තෝරන ජනාධිපතිවරණය හෙටයි – සවස දෙකට පෙර ඡන්දය දාන්න

මෙරට හත්වන විධායක ජනාධිපතිවරයා තේරීමට හෙට (16 වැනිදා) පැවැත්වෙන ජනාධිපතිවරණයේදී පස්වරු දෙකට පෙරවත් අදාළ ඡන්ද මධ්‍යස්ථාන වෙත ගොස් ඡන්දය ප්‍රකාශ කරන ලෙස ඉල්ලා සිටින බව
Read More »

මාවනැල්ලේ බුදු පිළිමවලට හානි කිරීමේ සිද්ධියට අත්අඩංගුවට ගෙන සිටි සැකකරුවන් 16 දෙනා යළි රිමාන්ඩ්

මාවනැල්ල සහ ඒ අවට ප්‍රදේශ කිහිපයක බුදු පිළිමවලට හානි කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිටි සැකකරුවන් 16 දෙනා මෙම මස 28 වනදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත.
Read More »

ඇවන්ගාඩ් නඩුව වැඩිදුර විභාගයට කැඳවීමට නියම කෙරේ

ඉකුත් රජය සමයේ ගාලු වරාය ආසන්න මුහුදු තීරයේ පාවෙන අවි ගබඩාවක් පවත්වාගෙන යාමට අවශ්‍ය කටයුතු ඉටු කර ගැනීම සඳහා රුපියල් ලක්ෂ 355 ක මුදලක් අල්ලස් වශයෙන් දීම හා ලබාගැනීම
Read More »