නවතම ප්‍රවෘත්ති

දිවයිනේ සියලු සුරාසැල් ලබන 16 සහ 17 වැසේ

ලබන 16 සහ 17 යන දෙදින දිවයිනේ සියලු සුරාසැල් මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයා කරන ලද ඉල්ලීමකට අනුව වසා තැබෙන බව සුරාබදු දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

Read More »

ආරක්ෂක හා ජනමාධ්‍ය ඇමැති රුවන් ස්වාධීන රූපවාහිනියට STF ආරක්ෂාව ඉල්ලයි

ස්වාධීන රූපවාහිනි ආයතනයට විශේෂ එස්.ටී.එෆ්. ආරක්ෂාවක් ලබාදෙන්නැයි ආරක්ෂක රාජ්‍ය හා ජනමාධ්‍ය ඇමැති රුවන් විජේවර්ධන පොලිස් විශේෂ කාර්ය බළකා ප්‍රධානී ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය
Read More »

තැපැල් ඡන්දදායකයෝ පන්දහසක් ඡන්දය ප්‍රකාශ නොකරති

ජනාධිපතිවරණයේ තැපැල් ඡන්දදායකයන් පන්දහසක් පමණ තැපැල් ඡන්දය ප්‍රකාශ කර නැතැයි මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක පැවැසීය.
Read More »

ගෝඨාභයගේ ද්විත්ව පුරවැසිභාවය ගැන ගැටලුවක් තිබුණා නම් නාමයෝජනා දෙන ආවස්ථාවේදී මතුකරන්න තිබුණා

ජනපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂගේ ද්විත්ව පුරවැසිභාවය පිළිබඳව යම් ගැටලුවක් පැවැතියේ නම් නාමයෝජනා පත්‍ර භාරදෙන අවස්ථාවේ ඊට විරෝධතා ඉදිරිපත් කිරීමට අවස්ථාව තිබූ බව මැතිවරණ
Read More »

ජනපති අපේක්ෂකයන් සමග මැ.කොමිසමේ අවසන් සාකච්ඡාව අද

ජනාධිපති අපේක්ෂකයන්ට හෝ ඔවුන්ගේ නියෝජිතයන්ට සාකච්ඡාවක් සඳහා අද (14 වැනිදා) පැමිණෙන ලෙස දන්වා ඇතැයි මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කරයි.
Read More »

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ විජයග්‍රහණය ගෞරවනීයව භුක්ති විඳින්න

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ විජයග්‍රහණය ස්ථීර බවත් එම විජයග්‍රහණය ගෞරවනීය ලෙස භූක්ති විඳින ලෙසට ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා ජනතාවගෙන් ඉල්ලා සිටී.
Read More »

රතන හිමිගෙන් නිවේදනයක්

පූජ්‍ය තුරලියේ රතන හිමියන් ගෝඨාභය රාජපක්ෂ මහතාට සහය දැක්වීමෙන් ඉවත් වූ බවට පළ වූ පුවත් හා ලිපිය ව්‍යාජ එකක් බව පාර්ලිමේන්තු මන්ත්‍රී පූජ්‍ය
Read More »

අද පස්වරුවේත් වැසි

උතුරු, උතුරුමැද සහ නැගෙනහිර පළාත්වලත් දිවයිනේ සෙසු ප්‍රදේශවල ප.ව. 1.00න් පමණ පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි
Read More »

MCC ගිවිසුම අත්සන් කිරීම වළක්වන ලෙස ඉල්ලා ගොනු කළ පෙත්සම් සලකා බැලීම ජනවාරි 31කට කල්යයි

ශ්‍රී ලංකා රජය විසින් ඇමරිකානු එක්සත් ජනපදය සමඟ අත්සන් කිරීමට සූදානම් වන MCC වැඩපිළිවෙළ යටතේ ගිවිසුම් එකක් හෝ ඊට වැඩි සංඛ්‍යාවක් අත්සන් කිරීම වැළැක්වීමේ නියෝගයක් නිකුත්
Read More »