අම්බලන්ගොඩ ප්‍රදේශයේදී පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරින් විසින් මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරත සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.
Read More »
ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලයේ අත්අඩංගුවට පත් සිසුන් 10 දෙනා අද අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.
Read More »
සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න කොළඹ දී පෙරේදා (10 වැනිදා) කැඳවා තිබූ මාධ්‍ය හමුවකට එක් වූ සුදු වෑන්වල රියැදුරන් බව කියාගත් පුද්ගලයන් දෙදෙනා සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොදුජන
Read More »
අද සහ හෙට යන දෙදින තුළ ජනාධිපතිවරණයේ නිරීක්ෂණ කටයුතු සඳහා තවත් විදේශීය නිරීක්ෂණ කණ්ඩායම් මෙරටට පැමිණීමට නියමිතව ඇත.
Read More »
දිවයිනේ ප්‍රදේශ රැසකට අද මිලිමීටර් 100 ඉක්මවූ තද වැසි අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
Read More »
ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන සහ නව ප්රජාතන්ත්රවාදී පෙරමුණේ ජනාධිපති ධුර අපේක්ෂක සජිත් ප්‍රේමදාස අතර හමුවක් ජනාධිපති මන්දිරයේදී අද (12 වැනිදා) පෙරවරුවේ සිදු වීමට
Read More »
පාර්ලිමේන්තුවේ විශේෂ රැස්වීමක් කැඳවූ අගමැති රනිල් වික්‍රමසිංහ සභාගැබෙහි නැත්තේ ගෙදර යන්න ලෑස්ති වෙන නිසා දැයි එජනිස මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන ඊයේ (11 වැනිදා) පාර්ලිමේන්තුව
Read More »
බුදුරජාණන් වහන්සේගේ අනුශාසනා පරිදි රහතන් වහන්සේ සැට නමක්, ලෝ සතුන්ගේ හිත සුව පිණිස ධර්ම ප්රචාරයේ යෙදුණු ඉල් පුර පසලොස්වක පොහෝ දිනය අදට යේදී ඇත.
Read More »
ජනාධිපතිවරණයට දින කිහිපයක් තිබියදී විරුද්ධ පාක්ෂිකයින් විසින් මේ වන විට විශාල බොරු ප්‍රචාරයන් දියත් කරමින් සිටින බව ශ්‍රී ලංකා පොදුජන
Read More »
ඉකුත් පාලන සමයේ කොළඹ හා තදාසන්න ප්‍රදේශවල පදිංචි තරුණයින් 11 දෙනෙකු කප්පම් ලබා ගැනීමේ අරමුණින් පැහැරගෙන ගොස් අයුතු ලෙස සිරකර තබා අතුරුදන්
Read More »
ජනාධිපතිවරණයට අදාළ නිල ඡන්ද පත්‍රිකා නොලැබුණු ඡන්ද දායකයෙකු වේ නම්, එම නිල ඡන්ද පත්‍රිකා තම ප්‍රදේශයේ තැපැල් කාර්යාලය වෙතින් ලබා ගැනීමේ හැකියාව නොවැම්බර් මස 16 වනදා සවස 5
Read More »