නවතම ප්‍රවෘත්ති

ඉලංගෙයි තමිල්අරසුකච්චි සහයෝගය සජිත්ට

දෙමළ ජාතික සන්ධානයේ ප්‍රධාන පක්ෂය වන ඉලංගෙයි තමිල් අරසුකච්චි පක්ෂය, නව ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස වෙත සහයෝගය පළකරන බවට ඒකමතිකව තීරණය
Read More »

ස්වාධීන රූපවාහිනියට දුන් නියෝගය පැය 48ක් තුළ මැ.කො. අත්හිටුවයි

ජනාධිපතිවරණය නිමා වන තෙක් ස්වාධීන රූපවාහිනි සේවයේ දේශපාලන සම්මුඛ සාකච්ඡා යනාදිය අත්හිටුවන ලෙසට මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය කළ නියෝගයක් සභාපතිවරයා විසින්
Read More »

දිස්ත්‍රික් ලේකම් කාර්යාල පොලිස් තැපැල් ඡන්දය අද

දිවයිනේ සියලුම පොලිස් ස්ථානවල සහ දිස්ත්‍රික් ලේකම් කාර්යාලවල නිලධාරීන් තැපැල් ඡන්දය සලකුණු කිරීම අද (4 වැනිදා) සහ හෙට (5 වැනිදා) සිදුකිරීමට නියමිතය.
Read More »
දුම්වැටි

ඩුබායි සිට පසුගිය වසරේ මෙරටට ගෙන ආ දුම්වැටි තොගයක් හෙට විනාශ කෙරේ

නීති විරෝධී ලෙස මෙරටට ආනයනය කළ දුම්වැටි මිලියනයක තොගයක් හෙට(04) දිනයේ දී විනාශ කිරීමට රේගු දෙපාර්තමේන්තුව තීරණය කර ඇත.
Read More »

කොස්ගොඩ සුජීගේ හොඳම වෙඩික්කරු ආමි රුවන් අත්අඩංගුවට

පාතාල කල්ලි නායකයෙකු වන කොස්ගොඩ සුජීගේ හොඳම වෙඩික්කරු ලෙස සැලකෙන මනුෂ්‍ය ඝාතන සිද්ධින් 3 කට සම්බන්ධ ප්‍රධාන සැකකරුවෙකු මිරිහාන කොට්ඨාශ නීතිය බල ගැන්වීමේ ඒකකය මගින්
Read More »

සිවාජිලිංගම් පක්ෂයෙන් ඉවත්වෙයි

ජනාධිපතිවරණ ස්වාධීන අපේක්ෂකත්වයෙන් ඉල්ලා අස්වීම ප්‍රතික්ෂේප කරමින් දෙමළ ජාතික සන්ධාන හිටපු පාර්ලිමේන්තු හා උතුරු පළාත් සභා මන්ත්‍රීවරයෙකු වන එම්.කේ.සිවාජිලිංගම් මහතා එම
Read More »

දරුවන් දෙදෙනෙකුට දිවි අහිමි කරමින් අම්මා රෝහලට යැවූ 16 හැවිරිදි තරුණයා අත්අඩංගුවට

කුඩා දරුවන් දෙදෙනෙකුට දිවි අහිමිකරමින් තංගල්ල - වීරකැටිය මාර්ගයේදී සිදු වූ රිය අනතුරින් පසු පළා ගිය මෝටර් රථයේ සැකකරුවන් 05 දෙනෙකු ලබන 15 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට
Read More »

උතුරේ ජනතාවගේ ඡන්ද බලය හිමි වන්නේ සටන් පාඨ වලට නොව සංවර්ධන වැඩපිළිවෙලටයි

මෙවර උතුරේ ජනතාවගේ ඡන්ද බලය හිමි වන්නේය සටන් පාඨ වලට නොව සංවර්ධන වැඩපිළිවෙලටයි.දකුණේ මෙන්ම උතුරේ ද වේගවත් සංවර්ධනයක් කළ මහින්ද රාජපක්ෂ මහතාගේ පාලනය ඔවුන් නැවතත් ඉල්ලා
Read More »

රජරට විශ්ව විද්‍යාලයේ පීඨ 4ක් දින නියමයක් නොමැතිව වසා දැමේ

රජරට විශ්ව විද්‍යාලයේ සිසුන් අතර පැතිර ගිය වෛරස් උණ රෝගයක් හේතුවෙන් එම විශ්ව විද්‍යාලයේ පීඨ හතරක් දින නියමයක් නොමැතිව වසා දැමීමට පාලන අධිකාරිය විසින් පියවර ගෙන ඇත.
Read More »

TNA සහය සජිත්ට – රාජිත

ජනාධිපති අපෙක්ෂක සජිත් ප්‍රේමදාස මහතාට දෙමළ ජාතික සන්ධානයේ සහය ලැබෙනු ඇතයි විශ්වාස කරන බව අමාත්‍ය රාජිත සේනාරත්න මහතා සඳහන් කරයි.
Read More »