ජනාධිපති අපේක්ෂකයෝ 35 අතුරින් අපේක්ෂකයෝ 06 දෙනෙකු තම වත්කම් බැරකම් ප්‍රකාශ මැතිවරණ කොමිෂන් සභාවට භාරදී නොමැති බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය
Read More »
ඉකුත් රජය සමයේ අමාත්‍යවරයකු ලෙස කටයුතු කරමින් අයථා ලෙස උපයාගත් රුපියල් මිලියන 27 ක මුදලක් වැයකර කොළඹ කින්සි පාරේ නිවසක්
Read More »
විවෘත වෙළෙඳපොළේ නාඩු සහල් කිලෝවක විකුණුම් මිල රුපියල් සියයක්ද ඉක්මවා ගොස් ඇත. ප්‍රධාන නගරවල සහල් කිලෝවක මිල රුපියල් අනූ හතත් රුපියල් සියයක් දක්වා ඉහළ ගොස් තිබේ.
Read More »
අතුරු වැටුප් වැඩිකිරීමට අදාළ චක්‍රලේඛය කඩිනමින් නිකුත් නොකළහොත් ලබන 8 වැනිදා සංකේත වැඩ වර්ජනයක යෙදීමට
Read More »
තමන්ට බෙන්ස් රථයක් ලබාදීමට කටයුතු නොකරන්නේ නම් නඩු විභාග සඳහා දායකවීමට නොහැකි වනු ඇතැයි නීති අංශයේ ජ්‍යෙෂ්ඨ ප්‍රධානියකු අධිකරණ අමාත්‍යාංශයට දන්වා ඇත.
Read More »
ISIS හෙවත් ඉස්ලාමික් ස්ටේට් සංවිධානයේ නායකයා මරා දැමීම සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඇමෙරිකා එක්සත් ජනපදයට සුබ පැතුම් එක් කර ඇත.
Read More »
දිවයිනේ ප්‍රදේශ කිහිපයකට මිලිමීටර් 150 ඉක්මවූ වැසි අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
Read More »
ජපානයේ නිල සංචාරය නිම කරමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඊයේ රාත්‍රී දිවයිනට පැමිණ ඇත.
Read More »
දීපවාලි උත්සවය නිමිත්තෙන් වතුකම්කරුවන්ට ගෙවීමට නියමිත රුපියල් 15,000ක උත්සව අත්තිකාරම් මුදල් ලබාදීමට රජයේ ප්‍රබල ඇමැතිවරයකු විරෝධය පළකර ඇති නිසා කඳුරට, නව ගම්මාන
Read More »
ගාල්ල , කොළඹ ප්‍රධාන මාර්ගයේ කහව සිට තෙල්වත්ත දක්වා ප්‍රදේශයට මුහුදු රළ සමඟ වැලි සහ අපද්‍රව්‍ය පැමිණීමෙන් ගමනාගමනයට බාධා එල්ල වී ඇත.
Read More »
ගත වූ පැය 24 තුළ මැතිවරණ පැමිණිලි 69ක් ලැබී ඇති බව මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කරයි.
Read More »