නවතම ප්‍රවෘත්ති

රට තුළ ලිට්‍රෝ ගෑස් හිඟයක් ඇති වෙයි

පසුගිය දා ගෑස් තොග රැගෙන ආ නෞකාවක් ආපසු හරවා යැවීම හේතුවෙන්, දැනට රට තුළ පවතින ගෑස් තොග ප්‍රමාණවත් වන්නේ දින 03 කට පමණක් බව ලිට්‍රෝ සමාගම පවසනවා.
Read More »

15 හැවිරිදි දැරියගේ සිරුර නිවසේ ළිඳේ තිබී සොයා ගැනෙයි

කරුවලගස්වැව සියඹලෑව ගම්මානයේ 15 හැවිරිදි දැරියකගේ සිරුර සිය නිවසේ ළිඳේ තිබි සොයා ගත් බව කරුවලගස්වැව පොලිසිය පවසනවා.
Read More »

වසරේ හොඳම 20 විස්ස ක්‍රීඩකයා ලෙස වනිඳු හසරංග නිර්දේශ වෙයි

ශ්‍රී ලංකා සුපිරි දඟ පන්දු යවන ක්‍රීඩක වනිඳු හසරංග ICC ය විසින් නම්කරන වසරේ හොඳම විස්සයි විස්ස ක්‍රීඩකයා තේරීමේ ලැයිස්තුවට නිර්දේශ වී තිබෙනවා.
Read More »

කිරිපිටි මිල නැවතත් ඉහළට ?

ආනයනික කිරිපිටි මිල හෙට (30) දිනයේ සිට නැවත ඉහළ දැමීමේ සුදානමක් පවතින බව කිරිපිටි ආනයනකරුවන්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක අශෝක බණ්ඩාර පවසනවා.
Read More »

ආධුනික කොස්තාපල්වරියට අතවර කළ OIC යළි රිමාන්ඩ්

ලිංගික අතවර කළැයි පැවසෙන සිද්ධියක් සම්බන්ධයෙන් රිමාන්ඩ් භාරයේ පසුවන ගන්දර පොලීසියේ ස්ථානාධිපතිවරයා ජනවාරි මස 10 වනදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට මාතර ප්‍රධාන මහෙස්ත්‍රාත් ඉසුරු නෙත්තිකුමාර මහතා විසින් ඊයේ (28) එම නියෝග කර තිබෙනවා.
Read More »

එංගලන්තයේ සිට පැමිණි කාන්තාව ඝාතනය කර කිඹුලන්ට දැමු තරුණයා අත්අඩංගුවට

කිලිනොච්චිය උදයනගර්,අම්බලකුලම් හි පස්දරු මවක ඝාතනය කොට ඇගේ සිරුර කිඹුලන් සිටින ඇළ මාර්ගකට දැමූ තරුණයකු කිලිනොච්චිය ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.
Read More »

ආසියානු බර එසවීමේ ශූරතාවලියේ ශ්‍රී ලංකාව රනින් සැරසු ශෙනුකි

ඉස්තාන්බුල්හි දී පැවති ආසියානු බර එසවීමේ ශූරතාවලියේ රන්පදක්කම් 4ක් සමගින් 47kg බරපන්තියේ සමස්ත ශූරතාවය දිනා ගැනීමට ශ්‍රී ලංකාවේ ශෙනුකි දිශාල්‍යා සමත්ව තිබෙනවා.
Read More »