නවතම ප්‍රවෘත්ති

ගෝඨා වෙනුවෙන් ශ්‍රීලනිපයෙන් ප්‍රචාරක රැස්වීම් 20,645ක්

ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂගේ ජයග්‍රහණය වෙනුවෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ විශේෂ ප්‍රචාරණ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන බව පක්ෂයේ ප්‍රචාරක ලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී
Read More »

ඩ්‍රෑෂ් බෝඩය මත ඇති බුදු පිළිමය ඉවත් කිරීමට පොලිස් නිලධාරියා උපදෙස් දුන්නේ නැහැ – පොලිස් මූලස්ථානය

මෝටර් රථයක සවිකර තිබූ බුදු පිළිමයක් ඉවත් කරන ලෙසට රථ වාහන පොලිස් නිලධාරියෙකු විසින් දැනුම් දුන් බවට සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ පල වූ පුවත අසත්‍යක් බවට පොලීසිය විසින් නිවේදනයක
Read More »

එජාපයේ අරමුණ අගමැති කියයි

එක්සත් ජාතික පක්ෂයේ අරමුණ සිංගප්පූරුව, ඩුබායි රාජ්‍යයන් අත්කරගෙන තිබෙන සංවර්ධනය මෙරට ඇති කිරීම බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.
Read More »

දෙමළ සන්ධානයේ කොන්දේසි අපි අතට ගන්නෙවත් නෑ – මහින්ද

වත්මන් ආණ්ඩුව බලයට පත්වූ පසු කුඹුරු ලක්ෂයක වගා කටයුතු නැවැත් වූ බවත් වී වැඩි යැයි පවසමින් මත්තල ගුවන් තොටුපලේ වී ගබඩා කරමින් ගොවීන්ගේ පොහොර සහනාධාරය
Read More »

අලි රොෂාන් ඇතුළු විත්තිකරුවන් 8දෙනාට එරෙහි නඩුවේ මූලික විරෝධතාවය පිළිබද නියෝග නොවැ. 14 වැනිදා

බලපත්‍ර නොමැතිව අලි ඇතුන් පස් දෙනෙකු සන්තකයේ තබා ගනිමින් ජාවාරම් කළ බවට චෝදනා ලැබ සිටින සමරප්පුලිගේ නිරාජ් රොෂාන් හෙවත් අලි රොෂාන් ඇතුළු විත්තිකරුවන් අට දෙනෙකුට එරෙහිව
Read More »

රු. මිලියන 32ක් වටිනා රන් බිස්කට් සහ ආභරණ සමග ගුවන් තොටුපළ සේවකයෙකු අත්අඩංගුවට

රුපියල් මිලියන 32ක් වටිනා රන් බිස්කට් සහ රන් ආභරණ බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළෙන් පිට කිරීමට තැත් කළ පුද්ගලයෙක් රේගු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
Read More »

ජනපති අපේක්ෂක මහේෂ් සේනානායක හදිසියේම රෝහල් ගත කරයි

ජාතික ජනතා පක්ෂයේ ජනාධිපති අපේක්ෂක හිටපු යුද හමුදාපති මහේෂ් සේනානායක මහතා හදිසියේ රෝගාතුර වීමෙන් අද (22) පෙරවරුවේ බලංගොඩ මූලික රෝහලට ඇතුළත් කළේය.
Read More »

නිශ්ශංක සේනාධිපති නොවැ. 14 අධිකරණයට ඉදිරිපත් කරන්නැයි නියෝග

ඉකුත් රජය සමයේ ගාලු වරාය ආසන්න මුහුදු තීරයේ පාවෙන අවි ගබඩාවක් පවත්වාගෙන යාමට අවශ්‍ය කටයුතු ඉටුකර දීම සඳහා රුපියල් ලක්ෂ 355 ක අල්ලසක් දුන් බවට චෝදනා එල්ල වී වෙනත් නඩුවක්
Read More »