නවතම ප්‍රවෘත්ති

විග්නේශ්වරන් රනිල්ට බෑ කියයි

එළැඹෙන ජනාධිපතිවරණය සම්බන්ධයෙන් තනිව සාකච්ඡා කිරීමට එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා තම පක්ෂයට කළ ඉල්ලීම ප්‍රතික්ෂේප කළ බව දෙමළ ජනතා පෙරමුණේ නායක උතුරු පළාත්
Read More »

හිටපු නියෝජ්‍ය අමාත්‍ය වික්ටර්ගේ සහය සජිත්ට

පුත්තලම ආසනයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සංවිධායක සහ හිටපු නියෝජ්‍ය අමාත්‍ය වික්ටර් ඇන්තනි පෙරේරා මහතා ඉදිරි ජනපතිවරණයේදී සිය සහාය නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපති
Read More »

ව්‍යාජ ගුවන් ගමන් බලපත්‍රයකින් දිවයිනට පැමිණි සිරියානු පවුලක් අත්අඩංගුවට

ව්‍යාජ ගුවන් ගමන් බලපත්‍ර භාවිත කරමින් දිවයිනට ඇතුලුවීමට උත්සහ කළ සිරියානු ජාතික පවුලක් ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් කටුනායක ගුවන්තොටුපල මගී පර්යන්තයේදී අද
Read More »

මිලියන 40ක් වටිනා රන් බිස්කට් සමඟ කටුනායකදී අයෙක් මාට්ටු

රුපියල් මිලියන 40ක් වටිනා රන් බිස්කට් 40ක් රැගෙන යාමට තැත්කළ කටුනායක ගුවන් තොටුපලේ ඩියුටි ෆ්‍රී වෙළඳ සංකීර්ණයේ සේවකයෙකු අත්අඩංගුවට ගෙන ඇත.
Read More »

රනිල් සජිත්ගේ රැලි 40කට

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපති ධුර අපේක්ෂක සජිත් ප්‍රේමදාසගේ ජන රැලි 40කට පමණක් සහභාගි වීමට එක්සත් ජාතික පක්ෂ නායක අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ තීරණය කර තිබේ.
Read More »

තොරතුරු තාක්ෂණය හරහා අපට පුළුවන් මේ රටේ ආර්ථික ගොඩ නගන්න

තොරතුරු තාක්ෂණය සහ පරිගණක තාක්ෂනය හරහා මෙරටේ ආර්ථිකය ගොඩ නැගිය හැකි බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිධුර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.
Read More »

ක්‍රෙඩිට් ඩෙබිට්, විදෙස් ගනුදෙනුවලදී ඒ මොහොතේම බද්දක්

ණය සහ හර කාඩ්පත් මගින් (ක්‍රෙඩිට් සහ ඩෙබිට් කාඩ්පත් ) මෙරට සිට විදේශ රටකින් භාණ්ඩ මිලදී ගැනීමේදී ගනුදෙනුකරු අය බද්දකට යටත් කිරීමට රජය තීරණය කර ඇත.මුදල් පනත සංශෝධනය කරමින්
Read More »

මේ වැස්ස නොවැම්බර් වනතුරුම

දිනපතා පස්වරු දෙකෙන් පසුව ඇතිවන වැසි හෝ ගිගුරුම් සහිත වැසි තත්ත්වය නොවැම්බර් මස පළමු සතිය වනතුරු පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අනාවැකි අංශයේ නියෝජ්‍ය අධ්‍යක්
Read More »

පාස්කු ප්‍රහාරයට වගකිවයුත්තන් 23දා හෙළි වේ – රජයේ ප්‍රධානියකුට හා ඇමැති තුනකට චෝදනා

පාස්කු දින ප්‍රහාරය නිසා සිදු වූ ජීවිත සහ දේපොළ හානි සම්බන්ධයෙන් සෘජුව වගකිවයුත්තේ කවුරුන්දැයි යන්න ඒ පිළිබඳ සොයා බැලීමට පත් කළ පාර්ලිමේන්තු තේරීම් කාරක සභා වාර්තාවට
Read More »