නවතම ප්‍රවෘත්ති

අද මහ වැසි

බස්නාහිර ඇතුළු පළාත් කීපයකට අද (18 වැනිදා) මි. මී. සියයක පමණ වර්ෂාපතනයක් ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි
Read More »

බස්නාහිර පළාත් සභාවේ හිටපු විපක්ෂ නායක මංජු ශ්‍රී අරංගල අභාවප‍්‍රාප්ත වෙයි

බස්නාහිර පළාත් සභාවේ හිටපු විපක්ෂ නායක සහ එක්සත් ජාතික පක්ෂයේ හෝමාගම මැතිවරණ කොට්ඨාසයේ හිටපු ප‍්‍රධාන සංවිධායක මංජු ශ්‍රී අරංගල මහතා අද (18) දින කොළඹ පෞද්ගලික රෝහලකදී
Read More »

නිවසක සඟවා තිබූ හෙරොයින් කිලෝග්‍රෑම් 30ක් සමඟ තිදෙනෙකු අත්අඩංගුවට

දිවුලපිටිය , උල්ඇලපල, මිල්කාසිල්වත්ත ප්‍රදේශයේ නිවසක සඟවා තිබූ හෙරොයින් කිලෝග්‍රෑම් 30කට ආසන්න ප්‍රමාණයක් සමඟ සැකකරුවන් තිදෙනෙකු අද (18) පෙරවරුවේ අත්අඩංගුවට ගෙන ඇත.
Read More »

විජයදාස ගෝඨාට සහය දක්වයි

එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී, ජනාධිපති නීතිඥ, ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා ශ‍්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාට සහාය දැක්වීම සඳහා
Read More »

හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු ජනාධිපති කොමිසමට

රක්ෂිත බන්ධනාගාරගත ව සිටින ආරක්ෂක අමාත්‍යාංශයේ හිටපු ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතා පසුගිය සිව්වසර තුළ රාජ්‍ය ආයතනවල වංචා හා දූෂණ විමර්ශනයට පත් කළ ජනාධිපති කොමිසම හමුවට අද
Read More »

Update – පොදුජන පෙරමුණ සහ ලංකා කම්කරු කොංග‍්‍රසය ගිවිසුමට අත්සන් තබයි

ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණ සහ ලංකා කම්කරු කොංග‍්‍රසය අතර එකගතා ගිවිසුමකට අත්සන් තැබීම අද (18) පෙරවරුවේ සුභ නැකතින් කොළඹ පදනම් ආයතනයේදී සිදු කෙරිනි.
Read More »

කිසිදු කොන්දේසියකට යටත් වන්නේ නෑ

විවිධ දේශපාලන සංවිධාන මගින් කොන්දේසි ඉදිරිපත් කළත් කිසිදු කොන්දේසියකට තමන් යටත් නොවන බව නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපතිධුර අපේක්ෂක සජිත් ප්‍රේමදාස පවසයි.
Read More »

ඇල්පිටියේ සභික නාම ලේඛන එවා නෑ – ගැසට් පත්‍රය ප්‍රමාදයි

ඇල්පිටිය ප්‍රාදේශීය සභාවට නම් කරන සභිකයන්ගේ නාම ලේඛන පක්ෂ ලේකම්වරුන් මෙතෙක් එවා නොතිබීම නිසා සභිකයන්ගේ නම් ඇතුළත් නාම ලේඛනය සහිත ගැසට් පත්‍රය නිකුත් කිරීම ප්‍රමාදවී
Read More »

යාපනය ගුවන්තොටුපොළ විවෘත කිරීමේ උත්සවයේදී ජාතික ගීය ගායනා කර නෑ

යාපනය අන්තර්ජාතික ගුවන්තොටුපොළ විවෘත කිරීමේ උත්සවයේදී ජාතික ගීය ගායනා නොකර ජාතික ගීයේ අනුවාදනයක් පමණක් ප්‍රචාරය කර තිබේ.
Read More »

ප්‍රදේශ රැසකට අද සවස් කාලයේ අකුණු සහිත වැසි

අද සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ සබරගමුව සහ උතුරු මැද පළාත්වලත් වව්නියාව, මන්නාරම, මුලතිව්, කිලිනොච්චි සහ මොණරාගල දිස්ත්‍රික්වලත් තැනින් තැන ගිගුරුම් සහිත වැසි සමග ප්‍රභල
Read More »