නවතම ප්‍රවෘත්ති

නව ජනාධිපති පත් වී මාස තුනෙන් මහ මැතිවරණයක්

ජනාධිපතිවරණයෙන් කවුරුන් ජයග්‍රහණය කළද එළැඹෙන වසරේ (2020) මාර්තු මාසයෙන් පසුව මහමැතිවරණයක් පැවැත්වෙන බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.
Read More »

දියවන්නාවට ගිය 18ක් රජගෙදරට යන තරගයට – හත් දෙනෙක්ම ඇමැති පට්ටම් දරලා

ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත්ව සිටින අපේක්ෂකයන්ගෙන් දහඅට දෙනෙකු පාර්ලිමේන්තුව නියෝජනය කළ අය වන අතර ඉන් දෙදෙනෙක් තවදුරටත් පාර්ලිමේන්තුව නියෝජනය කරන අය වෙති.
Read More »

සේවකයන් ගෙවිය යුතු කෝටි 512ක බදු ලංවිම ගෙවලා

ඇමැති මණ්ඩල තීරණද උල්ලංඝනය කරමින් ලංකා විදුලිබල මණ්ඩලය සිය සේවකයන් සඳහා රුපියල් පන්සිය දොළොස් කෝටි පනස් හත් ලක්ෂයක මුදලක් උපයන විට ගෙවීමේ බදු වශයෙන් ගෙවා ඇත.
Read More »

ලංසුව කෝටි 25ට නගී – ශ්‍රී.ල.නි.ප මන්ත්‍රීවරු 5ක් සජිත්ට සහාය දෙන්න සූදානමින්

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පස් දෙනකු නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපති ධුර අපේක්ෂක සජිත් ප්‍රේමදාසට සහයෝගය පළ කිරීම සඳහා එකතු වීමට සූදානම්
Read More »

ගෝඨාභය රාජපක්ෂ යළි දිවයිනට

වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීම සඳහා සිංගප්පූරුව බලා පිටත්ව ගිය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා දිවයිනට පැමිණ තිබේ.
Read More »

ජනාධිපතිවරණයෙන් අපි දිනන හැටි ඇල්පිටිය ජනතාව රටට පෙන්නුවා – මහින්ද රාජපක්ෂ

ඇල්පිටිය ප්‍රාදේශීය සභා මැතිවරණ ප්‍රතිඵලය සමස්ත රටටම දුන් ආදර්ශයක් බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායක විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා පැවසීය.
Read More »

ඇල්පිටිය ප්‍රාදේශීය සභාවේ කොට්ඨාස 17ම පොහොට්ටුව ජයග්‍රහණය කරයි

අද පැවති ඡන්ද විමසීමේදී ඇල්පිටිය ප්‍රාදේශීය සභාවේ කොට්ඨාස 17ම ජයග්‍රහණය කිරීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට හැකි විය.
Read More »

ඇල්පිටියේ ඡන්දය භාවිතය 79%යි

ඇල්පිටිය ප්‍රාදේශීය සභා මැතිවරණයේ ඡන්දය විමසීම අවසන් වනවිට ප්‍රකාශ කර තිබු ඡන්ද සංඛ්‍යාව සියයට 79ක් බව ගාල්ල නියෝජ්‍ය මැතිවරණ කොමසාරිස් කේ.යු චන්ද්‍රලාල් මහතා සඳහන් කළේය.
Read More »

70 වන යුද්ධ හමුදා සංවත්සරය නිමිත්තෙන් නව මුද්දරයක් සහ මුල් දින කවරයක්

ශ්‍රී ලංකා තැපැල් දෙපාර්තමේන්තුවේ මුද්දර කාර්යාංශය විසින්ඊයේ (10) දින 70 වන යුද්ධ හමුදා සංවත්සරය සනිටුහන් කරමින් ගාලු මුවදොර පිටියේදී පැවති උත්සවයේ ප්‍රධාන අංගය අවසන්
Read More »