ඇල්පිටිය ප්‍රාදේශීය සභා මැතිවරණයේ ඡන්ද විමසීම අද පෙරවරු 7.00ට ආරම්භ වී ඇත.
Read More »
ජනාධිපතිවරණයට අදාළව මේ වන විට ජාතික මැතිවරණ කළමනාකරණ මධ්‍යස්ථානයට පැමිණිලි එකසිය පනස් හයක් (156) ලැබී ඇතැයි මැතිවරණ කොමිෂන් සභාව පවසයි.
Read More »
ගාල්ල පරිපාලන දිස්ත්‍රික්කයට අයත් ඇල්පිටිය ප්‍රාදේශීය සභා මැතිවරණය අද (11 වැනිදා) පෙරවරු 7.00 සිට පස්වරු 4.00 දක්වා ඡන්ද මධ්‍යස්ථාන හතළිස් හතක දී (47) පැවැත්වේ.
Read More »
යතුරුපැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයින් දෙදෙනකු බොරලැස්ගමුව පෞද්ගලික බැංකුවක් අසළදී රුපියල් විසි හය ලක්ෂයක පමණ මුදලක් කොල්ලකා පලා ගොස් ඇත.
Read More »
සබරගමුව, මධ්‍යම, ඌව සහ දකුණු පළාත් වලටත් , අනුරාධපුර, කුරුණෑගල, වව්නියාව දිස්ත්රික්කවලවලටත් මිලිමීටර් 100 ක පමණ තද වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව
Read More »
නව ප්රජාතන්ත්රවාදී පෙරමුණේ ජනාධිපතිවරණ ප්රචාරක ව්‍යාපාරයේ මංගල රැළිය මේ වන විට ගාලුමුවදොර පිටියේදී ආරම්භ වී ඇත.
Read More »
ඉන්ධන මිල කමිටුව අද පස්වරු 6.00ට රැස්වීමට නියමිතව ඇත.
Read More »
පුත්තලම දිස්ත්‍රික් එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්ත සිසිර අබේසේකර මහතා එළඹෙන 17 දා රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත.
Read More »
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා මිට සුළු මොහොතකට පෙර සිංගප්පුරුව බලා පිටත්ව ගොස් ඇත.
Read More »
නව ප්රජාතන්ත්රවාදී පෙරමුණේ ජනාධිපති ධුර අපේක්ෂක සජිත් ප්‍රේමදාසගේ මැතිවරණ ප්‍රතිපත්ති ප්රකාශනය ඉදිරි දින හතර ඇතුළත සකස් කර අවසන් කිරීමට නියමිතය.
Read More »
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අවබෝධතා ගිවිසුමට අත්සන් තැබීය.
Read More »