ගාල්ල දඩැල්ල පිහිටි ලයිට්හවුස් සංචාරක හොටලය පිටුපස මුහුදු වෙරළේ තිබි 10 (අද ) උදැසන සොයාගෙන ඇත.
Read More »
නව ප්රජාතන්ත්රවාදී පෙරමුණේ ජනාධිපතිවරණ ප්රචාරක ව්‍යාපාරයේ මංගල රැලිය අද කොළඹදී පැවැත්වීමට සියල්ල සුදානම් කර ඇත.
Read More »
ඇල්පිටිය ප්‍රාදේශීය සභා ඡන්ද විමසීමට අදාළව මධ්‍යස්ථාන වෙත ඡන්ද පෙට්ටි ප්‍රවාහනය කිරීම අද (10) පෙරවරුවේ ඇල්පිටිය වෘත්තීය පුහුණු අධිකාරි පරිශ්‍රයේ සිට ආරම්භ කර ඇත.
Read More »
නව ප්රජාතන්ත්රවාදී පෙරමුණේ ජනාධිපති ධුර අපේක්ෂක සජිත් ප්‍රේමදාසගේ ප්‍රධාන මැතිවරණ මෙහෙයුම් කාර්යාලය සිරිකොත පක්ෂ මූලස්ථානයේ ස්ථාපිත කිරීමට අගමැති රනිල් වික්‍රමසිංහ
Read More »
දැනට ගොවීන්ට රුපියල් තුන්සිය පනහට ලබාදුන් පොහොර සහනාධාරය තමන් බලයට පැමිණි පසු නොමිලයේ ලබාදෙන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති ධුර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ පැවසීය.
Read More »
ජනාධිපතිවරණයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ ජයග්‍රහණය කරවීම සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සන්ධානගත වීමේ අවබෝධතා ගිවිසුම අද
Read More »
පාසල් සිසුවියන් 7 දෙනෙකු අපයෝජනයට ලක් කිරීම සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත් කොත්මලේ ප්‍රදේශයේ විදුහල්පතිවරයෙකු යළි ලබන 23 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත.
Read More »
හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු සහ පොලිස්පති පූජිත් ජයසුන්දර යන අය ලබන 23 වනදා දක්වා රිමාන්ඩ් භාරයේ තැබීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය ඊයේ
Read More »
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති ධුර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ජයග්‍රහණය වෙනුවෙන් සංවිධානය කරන ජන රැළි මාලාවේ මංගල රැළිය අනුරාධපුර, සල්ගාදු ක්‍රීඩාංගණයේදී ආරම්භ
Read More »
අමාත්‍ය මණ්ඩල රැස්වීම අද රාත්‍රී 7.00 ට ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැත්වෙයි.
Read More »
ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා අද පෙරවරුවේ අනුරාධපුරයේදී පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක මහතාගේ නිවසට පැමිණ ඇත.
Read More »