නව ප්රජාතන්ත්රවාදී පෙරමුණේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාට ලංකා කම්කරු කොංග්‍රසයේ නායක ආරුමුගන් තොණ්ඩමන් මහතාගේ සහාය ලැබෙනු ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී මනූෂ
Read More »
පාතාල කල්ලි නායකයෙකු වන බ්ලුමැන්ඩල් සංඛ නමැත්තා අද කොළඹ අතිරේක මහේස්ත්‍රාත් කාංචනා නෙරංනා ද සිල්වා මහත්මිය හමුවට එම සැකකරුවන් ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන 22 වන දින දක්ව
Read More »
ඇල්පිටිය ප්‍රාදේශීය සභා මැතිවරණයට අදාළ සියලුම ප්‍රචාරණ කටයුතු අද මධ්‍යම රාත්‍රියෙන් අවසන් වෙයි.
Read More »
පාර්ලිමේන්තු අංගනයේ කොටසක් නාය යාමට ලක්ව ඇත.
Read More »
ජනාධිපතිවරණයට ඉදිරිපත් වීම සඳහා දෙස් විදෙස් ජනතාවගෙන් රුපියල් මිලියන 11ක මුදලක් නාගානන්ද කොඩිතුවක්කු එකතු කර ගෙන ඇති බව වාර්තා වේ.
Read More »
රුපියල් මිලියන 25කට අධික අයිස් මත්ද්‍රව්‍ය කිලෝ දෙක හමාරක් සමඟ මවක් සහ දියණියක් රේගුව විසින් අත්අඩංගුවට ගෙන ඇත.
Read More »
ජනාධිපතිවරණයට අපේක්ෂකයන් තිස්පස් දෙනෙකු ඉදිරිපත්ව සිටින බැවින් මෙවර ඡන්ද පත්‍රිකාව ගියවරට වඩා දෙගුණයක් විශාල වන බව ජාතික මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය කීවේය.
Read More »
ජනාධිපතිවරණයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ තීන්දුව අද (8 වැනිදා) ප්‍රකාශයට පත් කිරීමට නියමිතව තිබේ.
Read More »
ඌව පළාත් සභාවේ නිල කාලය අද රාත්‍රී 12 න් අවසන් වීමට නියමිතව ඇත.
Read More »
ගාල්ල දෙනියාය ප්‍රධාන මාර්ගයේ කනංකේ කුඩකේ මංසන්ධියේදී අද(07) බස් රථ දෙකක් ගැටීමෙන් 18 දෙනෙකු තුවාල ලබා ඉමදූව දිසා රෝහලට ඇතුළත් කර ඇත.
Read More »
දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
Read More »