ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා සමඟ පවතී සාකච්ඡාවකින් පසුව වර්ජනය අවසන් කිරීමට තීරණය කළ බව දුම්රිය වෘත්තීය සමිති කියයි.
Read More »
නොවැම්බර් 16 දා පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණය නිරීක්ෂණය කිරීම සඳහා කැෆේ සංවිධානය 7500ක නිරීක්ෂකයින් පිරිසක් යෙදවීමට අපේක්ෂා කරන බව කැෆේ සංවිධානය සඳහන් කරයි.
Read More »
නාම යෝජනා භාරදීමෙන් පසු අද දිනයේ සිට ජනාධිපතිවරණය පවත්වා අවසන් වී සතියක් ගත වන තුරු පෙළපාලි පැවැත්වීම තහනම් බව මැතිවරණ කොමිසම සඳහන් කරයි.
Read More »
විදුලි සංදේශ, විදේශ රැකියා හා ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතාගේ පියා වන නිහාල් ප්‍රනාන්දු මහතා අභාවප්‍රාප්ත වී ඇත.
Read More »
මෙවර ජනාධිපතිවරණයේ ජයග්‍රහණය ස්ථිර බව එක්සත් ජාතික පක්ෂයේ මහලේකම් අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් ප්‍රකාශ කළේය.
Read More »
අධිවේගී මාර්ගයේ අතුරුගිරිය පිටවීමේ දොරටුවේදී සුඛෝපබෝගී මෝටර් රථයක තිබී හෙරෝයින් කිලෝග්‍රෑම් 50ක් සමඟ පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.
Read More »
අද උදෑසන ආරම්භ වූ ජනාධිපතිවරණය සඳහා නාම යෝජනා භාරගැනීමේ කටයුතු මේ වනවිට අවසන් වී ඇත.
Read More »
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමග සන්ධානගත වීමේ තීරණය ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන විසින් අද (7 වැනිදාට) හෝ හෙට (8 වැනිදාට) ප්‍රකාශයට පත් කිරීමට නියමිත බව ශ්‍රී ලංකා නිදහස්
Read More »
හිටපු මුදල් ඇමැති රවි කරුණානායක විදේශීය මත්පැන් සම්බන්ධයෙන් වන සීමා අවම කිරීමට ගත් පියවර වත්මන් මුදල් ඇමැති මංගල සමරවීර සංශෝධනය කිරීමට පියවර ගැනීම පිළිබඳව සුරාබදු
Read More »
ගාල්ල මාගාල්ල පිහිටි නිවසක මුළුතැන්ගේ තිබූ ගෑස් ටැංකියක් පුපුරා යාම නිසා නිවසේ කාමර දෙකකට අලාභ හානි සිදුවී ඇත. සුප්‍රකට ජ්‍යොතීර්වේදියකු වූ සුමනදාස අබේගුණවර්ධනගේ නිවසේදී
Read More »
ජනාධිපතිවරණය සඳහා නාම යෝජනා භාර දීම වෙනුවෙන් බොරැල්ල, දකුණු කොළඹ සහ මැද කොළඹ අධ්‍යාපන කොට්ඨාසවල සියලු පාසල් අද (07) දිනයේ වසා ඇත.
Read More »